• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නවතම පුවත්

උපාධිධාරී ගුරුවරුන් 5,500ක් නුදුරේදී ම ගුරු සේවයට

භෞතික සම්පත් සමග ම මානව සම්පත ද සම්පූර්ණ කරමින් පාසල් පද්ධතිය සංවර්ධනය කළ යුතු බවත් ඒ අනුව විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට මේ මස 16වැනිදා  නව පත්වීම්...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එළඹෙන බදාදා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තු විවාදය ලබන බදාදා ,ු බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි.

පාසල්වලට සිසුන් එවීමට දෙමව්පියන් අනියත බියක් ඇතිකරගත යුතු නෑ

බොහෝ කාලයක් තිස්සේ පාසල් විවෘත කිරීම සඳහා කටයුතු සූදානම් කෙරුණු බවත් පාසල්වලට සිසුන් එවීමට දෙමව්පියන් විසින් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්...

දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 40ක් වාර්තාවෙයි

දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 40ක් වාර්තාවෙයි.නිරෝධායනය වන ආශ්‍රිත හෝ කාර්යමණ්ඩලය19ක්:ආශ්‍රිත 21ක්:සමස්තය 2162ක් 

මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයෙන් Portable ventilators යන්ත්‍ර 200 ක පරිත්‍යාගයක්.

ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට...

කාලීන සිදුවීම්

ජාතික පැළ සිටුවීමේ නැකත අද

සිංහල අලුත් අවුරුදු නැකත් සිට්ටුවේ අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත අද (18) පෙරවරු 10.16ට යෙදී තිබේ.

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...

බොරු කාරයන්ට අහුවෙන්න එපා - තැපෑලෙන් SMS එවන්නේ නැහැ

දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් දක්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගණුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු කරන්නේ නැති බවත්, ඒහෙත් වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ...

අමාත්‍යාංශයක් ලෙස ප්‍රතිපත්තිමය වෙනස්කම් කරමින් ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක අපි කරලා තියෙනවා - ඇමති මනූෂ

ජනතාව පාරට බැහැලා කෑගහලා ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක, ක්‍රමයේ වෙනස අමාත්‍යාංශයක් ලෙස කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස පසුගිය වසර දෙකක කාලය...

අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාට රාජ්‍ය ගෞරව

භාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.