• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

 
HE news20170323රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ විශේෂ නිල ආරාධනය පරිදි රුසියාවේ තෙදින නිල සංචාරය ආරම්භ කළ ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (22) පස්වරුවේ මොස්කව් නගරයේ ඩොමොඩෙඩුවා (Domodedovo) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

Saudi arabiසෞදියේ නීති විරෝධීව රැදී සිටින විදේශීය ශ‍්‍රමිකයින් වෙනුවෙන් පොදු සමා කාලයක් ලබා දීමට සෞදි රජය තීරණය කර තිබෙන බව සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය දන්වා සිටිනවා. ඒ අනුව මෙම පොදු සමා කාලය 2017 මාර්තු මස 29 වන දිනෙන් ආරම්භ වී මාස තුනක කාලයක් (දින 90) දක්වා ලබා දීමට තීරණය කර ඇත. 

Hon Candrani bandara2017323රජය විසින් සෑම දිස්ත්‍රික්කයකට ම ලබාදෙන මුදල් ප්‍රතිපාදන වලින් සියයට 25ක මුදලක් කන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වෙන් කිරීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳයේ සභාපති චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

ds senanayaka2මහාමාන්‍ය ඩී.එස් සේනානායක ශ්‍රීමතාණන්ගේ 65 වන ගුණ සමරු උත්සවය හෙට  (22) ප:ව 4.00 ට කොළඹ, නිදහස් චතුරශ්‍රයේ ඩී.එස් සේනානායක පිළිරුව අභියසදී පැවැත්වීමට ඩී.එස්. සේනානායක ගුණානුස්මරණ සංගමය කටයුතු සංවිධානය කර තිබේ.

HEජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහාතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (22) ලබන 24 දක්වා රුසියන් සමුහාණ්ඩුවේ නිල සංචාරයක නිරතවීමට එකඟ වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

He News 2017මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික සම්මානයෙන් පුදනු ලබන "ජාතික සම්මාන  උළෙල 2017 " ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

Survey 2017 1මිනුම් කටයුතු  දෙපාර්තමේන්තු රාජකාරී ඉතාමත් ගෞරවනීය කටයුත්තක් වන බවත් එහි වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම පත්වීම් ලබන සියලු ම දෙනාගේ වගකීම සහ යුතුකම වන බවත් ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී ඒකනායක මහතා පවසයි.

Hon mangala samraweeraඑක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නැකෙන් මහත්මිය, ඊයේ (20) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය  මංගල සමරවීර මහතාට අක්තපත්‍ර ප්‍රදානය කළාය.

He news2017 03 20ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජනරාල් චාන්ග් වන්ගුඅන් ( Chang Wanquan ) මහතා අද (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී  ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

නවතම පුවත්

තිරසර සංවර්ධන අභියෝග

23 March 2017
තිරසර සංවර්ධන අභියෝග

ලොව විවිධ තලයන්හි දියත් වූ/වන සංවර්ධන ප්‍රයත්නයන්හි නිසි හා අනිසි...

“රාජ්‍ය සේවකයකු ලෙස රාජකාරියට උපරිම වටිනාකම ලබා දෙන්න.”

23 March 2017
“රාජ්‍ය සේවකයකු ලෙස රාජකාරියට උපරිම වටිනාකම ලබා දෙන්න.”

කෘෂිකර්ම අමාත්‍ය  දුමින්ද දිසානායක මහතා

තෙදින නිල සංචාරය අරඹමින් ජනපති රුසියාවට ළඟා වෙයි

23 March 2017
තෙදින නිල සංචාරය අරඹමින් ජනපති රුසියාවට ළඟා වෙයි

  රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ විශේෂ නිල ආරාධනය පරිදි...

සෞදියේ නීති විරෝධීව රැදී සිටින විදේශීය ශ‍්‍රමිකයින් වෙනුවෙන් පොදු සමා කාලයක්

23 March 2017
සෞදියේ නීති විරෝධීව රැදී සිටින විදේශීය ශ‍්‍රමිකයින් වෙනුවෙන් පොදු සමා කාලයක්

සෞදියේ නීති විරෝධීව රැදී සිටින විදේශීය ශ‍්‍රමිකයින් වෙනුවෙන් පොදු සමා...

රජය දිස්ත්‍රික් සංවර්ධනයට ලබාදෙන මුදලින් සියයට 25ක් කාන්තා ආර්ථිකය ශක්තිමත් කිරීමට

23 March 2017
රජය දිස්ත්‍රික් සංවර්ධනයට ලබාදෙන මුදලින් සියයට 25ක් කාන්තා ආර්ථිකය ශක්තිමත් කිරීමට

රජය විසින් සෑම දිස්ත්‍රික්කයකට ම ලබාදෙන මුදල් ප්‍රතිපාදන වලින් සියයට...

අමාත්‍ය මණ්ඩල තීරණ 2017.03.21

23 March 2017
අමාත්‍ය මණ්ඩල තීරණ 2017.03.21

2017.03.21 වැනි දින රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ...

ඩී.එස් සේනානායක 65 වන ගුණ සමරු උළෙල

21 March 2017
ඩී.එස් සේනානායක 65 වන ගුණ සමරු උළෙල

මහාමාන්‍ය ඩී.එස් සේනානායක ශ්‍රීමතාණන්ගේ 65 වන ගුණ සමරු උත්සවය හෙට...

ජනපති හෙට රුසියාවේ නිල සංචාරයකට පිටත්ව යයි

21 March 2017
ජනපති හෙට රුසියාවේ නිල සංචාරයකට පිටත්ව යයි

ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහාතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට...

"ජාතික සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

21 March 2017
"ජාතික සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ජාතික...

මිනුම් කටයුතු පිළිබඳ පත්වීම් ලබන ඔබ රාජ්‍ය සේවයේ ගෞරවනීය ක්ෂේත්‍රයකට පිවිසේ

21 March 2017
මිනුම් කටයුතු පිළිබඳ පත්වීම් ලබන ඔබ රාජ්‍ය සේවයේ ගෞරවනීය ක්ෂේත්‍රයකට පිවිසේ

මිනුම් කටයුතු  දෙපාර්තමේන්තු රාජකාරී ඉතාමත් ගෞරවනීය කටයුත්තක් වන බවත් එහි...

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත අක්තපත්‍ර ප්‍රදානය කරයි

21 March 2017
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත අක්තපත්‍ර ප්‍රදානය කරයි

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නැකෙන්...

චීන රජයේ ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි

20 March 2017
 චීන රජයේ ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජනරාල්...

මිණුම්දෝරු දෙපාර්තමේන්තුවේ උපාධි ප්‍රදානෝත්සවයක් අද

20 March 2017
මිණුම්දෝරු දෙපාර්තමේන්තුවේ උපාධි ප්‍රදානෝත්සවයක් අද

විෂය - මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ දියතලාව මැනුම් හා සිතියම් ගත කිරීමේ...

මාතෘ භූමිය වෙනුවෙන් සේවය කළ විශිෂ්ටතමයින් ඇගයීමේ ජාතික සම්මාන උළෙල වසර 12කට පසු, ජනපති ප්‍රධානත්වයෙන් අද

20 March 2017
මාතෘ භූමිය වෙනුවෙන් සේවය කළ විශිෂ්ටතමයින් ඇගයීමේ  ජාතික සම්මාන උළෙල වසර 12කට පසු, ජනපති ප්‍රධානත්වයෙන් අද

  මාතෘ භූමිය වෙනුවෙන් සිය සුවිශේෂී දායකත්වය ලබාදුන් විශිෂ්ටතම පුද්ගලයින්...

දේශපාලන ශාස්ත‍්‍රාලය ජනපති අතින් විවෘත කෙරේ

20 March 2017
දේශපාලන ශාස්ත‍්‍රාලය ජනපති අතින් විවෘත කෙරේ

නායකයින් ඉදිරියේ සියලුදේට, එසේය, කියන දේශපාලනඥයින් නොව, එසේ නොව මෙසේ...

යෝජිත බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සඳහා සහය දැක්වීමට 2OR සංවිධානය කැමැත්ත පළ කරයි

19 March 2017
 යෝජිත බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සඳහා සහය දැක්වීමට 2OR සංවිධානය කැමැත්ත පළ කරයි

ලබන මැයි මාසයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලට...

උතුරු හා නැගෙනහිර දෙපළාතේ කර්මාන්ත පාදක වූ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියක්

17 March 2017
උතුරු හා නැගෙනහිර දෙපළාතේ කර්මාන්ත පාදක වූ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියක්

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR ) මගින් උතුරු හා...

සිවිල් හා පාරිසරි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සමුළුව සාර්ථක ව නිමාවේ

17 March 2017
සිවිල් හා පාරිසරි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සමුළුව සාර්ථක ව නිමාවේ

තිරසාර සංවර්ධනයක් සඳහා සිවිල් සහ පාරිසරික ඉංජිනේරු විද්‍යාවේ සංකල්ප යන...

වැවිලි භෝග සඳහා රුපියල් මිලියන 1500ක පොහොර සහනාධාර

17 March 2017
 වැවිලි භෝග සඳහා රුපියල් මිලියන 1500ක පොහොර සහනාධාර

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව තේ,...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.