• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා භාර දෙයි

ballot box2018 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව කොළඹ , ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 21ක පළාත් පාලන ආයතන 93ක් සඳහා පිළගත් දේශපාලන පක්ෂ 30කින් නාමයෝජනා 447ක් ද ස්වාධීන කණ්ඩායම් 49කින් ද නාමයෝජනා භාර දී ඇත.
 
ඒ අනුව පළාත් පාලන ආයතන සඳහා පිිළිගත් හා ස්වාධීන පක්ෂ වෙතින් පහත පරිදි නාමයෝජනා පත්‍ර භාර දී ඇත.

election

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.