කැබිනට් තීරණ - 2019.12.10
රජයේ සේවකයන් ගෙන යන විවිධ වෘත්තීය ක්රිියා මාර්ග පිළිබඳ සොයා බලා රාජ්‍ය අංශයේ වැටුප් ගැටළු වලට විසඳුම් ලබා දීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට එම කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත
එම කැබිනට් අනුකමිටුව සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අධ්යපෙන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් පත් කර තිබේ.