• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරයේ සැලැස්ම

 Narendra modiඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි  මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරයේ සැලැස්ම

 

11 මැයි  


අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර‍  මෝදි  මහතාගේ පැමිණීම  ( කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ)   - ප.ව. 6.00



ගංගාරාම විහාරස්ථානයට පැමිණීම      - ප.ව. 6.45 


ජනාධිපති මන්දිරයට පැමිණීම  - ප.ව. 8.30


12 මැයි 


BMICH  එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතාගේ පැමිණීම  - පෙ.ව. 9.00


දික්ඔය රෝහල සඳහා පැමිණීම  ප.ව  12.05

DMCC  ක්‍රීඩාංගනය , නෝවුඩ්  ප.ව 12.20

මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණීම  ප.ව 1.45


මහනුවර, දළදා මාළිගාව වෙත පැමිණීම  ප.ව. 2.55 

 අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍  මෝදි මහතා දිවයිනෙන් පිටත් වීම , කටුනායක,බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ - ප.ව 3.30

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.