• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විභාගය ඇගයීම් සඳහා වැසෙන පාසල්

download 12018 වර්ෂය සඳහා පළමු පාසල් වාරය ජනවාරි 02 දා ආරම්භ වන අතර පාසල් 58 ක් පමණක් විභාග ඇගයීම් කටයුතු වෙනුවෙන් ජනවාරි 13 දක්වා වසා තැබේ.

2017 අපොස (සාමාන්‍ය පෙළ) විභාගයේ පළමුවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගනු ලබන පාසල් 58 ක් පමණක් 2018 ජනවාරි මස 02 දින සිට 2018 ජනවාරි මස 13 දින දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර. එම පාසල් 2018 ජනවාරි මස 15 වන සඳුදා විවෘත කරනු ලැබේ.

එලෙස ජනවාරි 13 වන දින දක්වා වසා තැබෙන පාසල් ලැයිස්තුව පහත සඳහන් වේ.

ascho

asch2

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.