• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාව ලෝකයෙන් පළමු තැනට පත්වෙයි

2019 වසරේදී ලෝකයේ සංචාරයට සුදුසු ම හා හොඳම රට ලෙස ශ්‍රී ලංකාව පළමු තැනට පත්වී තිබේ.

Best Places to visit in Sri Lanka 11ලොව ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන lonely planet වෙබ් අඩවිය ලෝකයේ සංචාරය සඳහා සුදුසුම රටවල් 10ක් නම් කරමින් ශ්‍රී ලංකාවට පළමු තැනට නම් කර ඇත. ජර්මනිය දෙවැනි ස්ථානය පසුවන අතර තෙවන ස්ථානය සිම්බාබේ වේ. පැනමා, කිරිගස්ථාන්, ජොර්දාන්, ඉන්දුනීසියා, යනාදී රටවල් සිව්වන ස්ථානයේ සිට පිළිවෙළින් නම් කර තිබේ.

 

ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික අතර පවතින සංචාරක සමීපතාව සහ එහි විචිත්‍ර‍වත් දර්ශනීය ප්‍රවේශයක් පිළිඹිබු කරනු ලබයි. දශක ගණනාවක් පැවැති සිවිල් ගැටුම්වලින් පසු උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පිවිසීමට හා සේවාවන් ලබාගැනීමට ඇති පහසුකම්, ජනතාව අතර සුහදශීලීත්වය මේ වන විට වර්ධනය වෙමින් පවතින බව මෙවැනි ජාත්‍යන්තර තේරීම්වලින් පැහැදිලි වේ.

 

මෙරට සංචාරකයින්ට අමතක කළ නොහැකි ස්ථානය රැසක් පෙන්වා දී තිබෙන අතර ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දර මුහුදු තීරය විදෙස් සංචාරකයින්ගේ ඇස ගැටෙන ස්ථාන ලෙස පෙන්වා දෙන අතර තංගල්ල මුහුදු තීරය, කඩොලාන පද්ධතිය, ප්‍ර‍මුඛත ස්ථානයක් හිමි වේ. සුන්දර දුම්රිය ගමනක්, අනුරාධපුර, පොලොන්නරුව, ශ්‍රී දළදා මාළිගාව, සීගිරිය වැනි පෞරාණික ස්ථාන, ආහාර, ලොව ප්‍ර‍කට තේ සඳහා නමක් දිනා සිටීම, උඩවල වැනි ජාතික සත්වෝද්‍යාන, ජාතික වනෝද්‍යාන, යෝග සහ ආයුර්වේද ප්‍ර‍තිකර්ම, ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන් පෞරාණික ගාලු කොටුව, සෞම්‍ය කාලගුණය යනාදීය පෙන්වා දිය හැකිය.

නවතම පුවත්

අමාත්‍ය මණ්ඩල තීරණ 2019.09.17

18 September 2019
අමාත්‍ය මණ්ඩල තීරණ 2019.09.17

අමාත්‍ය මණ්ඩල තීරණ 2019.09.17  

මාධ්‍ය නිවේදනය- 2019.09.06- යාපනය එන්ටර්ප්‍ර‍යිස් ශ්‍රී ලංකා ප්‍ර‍දර්ශනය

06 September 2019
මාධ්‍ය නිවේදනය- 2019.09.06- යාපනය එන්ටර්ප්‍ර‍යිස් ශ්‍රී ලංකා ප්‍ර‍දර්ශනය

යාපනයේ එන්ටර්ප්‍ර‍යිස් ශ්‍රී ලංකා ප්‍ර‍දර්ශනයට සියලු කටයුතු සූදානම්

මාධ්‍ය නිවේදනය- 2019.09.04

04 September 2019

"කැමරාවෙන් ලියවුණු මානව කතාන්දරය"කෘතිය ජනගත කිරීම සහ වාර්තා චිත්‍රපට දැක්ම...

අමාත්‍ය මණ්ඩල තීරණ- 2019.09.04

04 September 2019
අමාත්‍ය මණ්ඩල තීරණ- 2019.09.04

 2019.09.03 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත...

මාධ්‍ය නිවේදනය- 2019.08.29

29 August 2019

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක වැඩිකළ විශ්‍රාම වැටුප් ගණනයන් 68%ක් අවසන්...

මාධ්‍ය නිවේදනය- 2019.08.26- රට වෙනුවෙන් එකට සිටිමු යාපනය දිස්ත්‍රික්ය

26 August 2019

රට වෙනුවෙන් එකට සිටිමු- යාපනය දිස්ත්‍රික් වැඩසටහන - 2019.08.26

මාධ්‍ය නිවේදනය- 2019.08.24 - රට වෙනුවෙන් එකට සිටිමු යාපනය දිස්ත්‍රික්ය

24 August 2019

රට වෙනුවෙන් එකට සිටිමු- යාපනය දිස්ත්‍රික් වැඩසටහන - 2019.08.24

මාධ්‍ය නිවේදනය- 2019.08.23- රට වෙනුවෙන් එකට සිටිමු යාපනය දිස්ත්‍රික්ය

23 August 2019

රට වෙනුවෙන් එකට සිටිමු - යාපනය දිස්ත්‍රික් වැඩසටහන - 2019.08.23

ප්‍රවෘත්ති නිවේදනය - 2019.08.20

21 August 2019
ප්‍රවෘත්ති නිවේදනය - 2019.08.20

රට ‌වෙනුවෙන් ඒකට සිටිමු -දීප ව්‍යාප්ත වැඩසටහ‌ෙනෙහි සත්වැන්න  2019 අගෝස්තු...

කැබිනට් තීරණ - 2019.08.13

13 August 2019
කැබිනට් තීරණ - 2019.08.13

කැබිනට් තීරණ - 2019.08.13  

මාධ්‍ය නිවේදනය- 2019.08.04

04 August 2019

"රට ‌වෙනුවෙන් එකට සිටිමු" ..ගම්පහ දිස්ත්‍රික්  වැඩසටහන් 4038ක් නිම ‌‌‌‌‌කෙරේ

මාධ්‍ය නිවේදනය- 2019.08.02

03 August 2019
මාධ්‍ය නිවේදනය- 2019.08.02

  රබර් වගාවේ අසාමාන්‍ය ලෙස  කොල හැලීයාමක් දක්නට ඇත්නම් තොරතුරු...

ප්‍රවෘත්ති නිවේදන 2019.08.02

02 August 2019
ප්‍රවෘත්ති නිවේදන 2019.08.02

රට වෙනුවෙන් එකට සිටිමු- 2019.08.02 වැනි දින නිකුත් කළ ප්‍රවෘත්ති...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo