• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

HE 5ශී‍්‍ර ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විමර්ශණ කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ කි‍්‍රයාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

exam deptඅපොස උසස් පෙළ 2017 විභාගයේ  නිකුත් කළ ප්‍රතිඵල මත එක් එක් විෂය ධාරාව අනුව දිවයිනෙන් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් සිසුන්ගේ නාම ලේඛනය පහත සඳහන් වේ.

01රුසියාව විසින් ශ්‍රී ලංකා තේ මත පනවා තිබූ තහනම ලබන 30 දා සිට ඉවත් කිරීමට රුසියානු රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සිරිවර්ධන මහතා සඳහන් කළේය.

Pro. Janaka de silvaශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨන වසරකට 80,000ක් වාර්තා වන බවත් ඉන් විෂ ශරීරගතවීම 30,000ක් සිදු වන බවත් මෙය ප්‍රජා සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට විශාල බලපෑමක් බවත් ජාතික පර්යේෂණ සභාවේ සභාපති,කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජනක ද සිල්වා මහතා පවසයි.

unescoඑක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) විසින් සංවිධානය කරනු ලබන ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම්  සම්මන්ත්‍රණය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට පියවර ගෙන ඇත.

012ඉන්දීය නිල සංචාරය සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට ළඟා වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සන්ධාන නිලධාරී සංජේ වර්මා (Mr. Sanjay Verma) මහතා විසින් පිළිගත්තේය.

NIC2017 වසරේ අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, මෙතෙක් හැඳුනුම්පත් ලබා නොමැති පාසල් සිසුන් සඳහා හැඳුනුම්පත් කඩිනමින් ලබා දීමේ විශේෂ වැඩසටහන් ලබන 25 දා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුවේ දී පැවැත්වේ.

He news 2017 9 5 2රටේ ඉදිරි සංවර්ධන දැක්ම "V 2025" එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  (04) සවස පැවැත්විණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.