• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

foods12017ශ්‍රී ලාංකිකයින්  වශයෙන් අපි දැන් සියල්ලන්ට ම වඩා මායාවන්ට නැඹුරු වූ ජනතාවක් යැයි සිතේ. බොහෝ අයගේ හද  මෙන්ම මනස ද විකලාංග වී ඇති සැටියකි.

meleriyaලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ. මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සන්හතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක් බව වෛද්‍යවරු පවසති.

 

laughing child k2017‘ආරෝග්‍යා පරමා ලාභා’ යැයි ධම්ම පදයේ සඳහන් වේ. එහි සරල සිංහල අදහස වන්නේ ‘නීරෝගීකම ලොක-ම ලාභය’ යන්නයි. නීරෝගීකම ලොකුම ලාභ වන්නේ කෙසේද ? ඒ ලෙඩ වුණොත් හරි හම්බ කළ සියල්ල පමණක් නොව ඇතැම් විට ජීවිතය පවා අහිමි වන නිසාය. කොටින්ම ලෙඩ වීම නිසා මහ මගට වැටුණු කෝටිපතියන් සේම ලෙඩ වීම නිසා අකාලයේ ජීවිතයට සමුදුන් මහා වීරයෝ පවා අපට නිතර නිතර හමුවෙති. 

Add 012005 -2015 කාලය තුළ විවිධ හිරිහැර හා පීඩාවට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා වන කැබිනට් අනුකාරක කමිටුවේ නිවේදනයයි.

prime minRW2017සිංහල අවුරුද්ද උදාවීමත් සමඟ නොසිතූ විපතකට මුහුණදීමට සිදුවූ මීතොටමුල්ල ප‍්‍රදේශයේ ජනතාවට අපගේ කණගාටුව ප‍්‍රකාශ කරනවා.

Agriculture2017‘වස විස නැති ගොවිතැනට වගේම ගෙවතු වගාවටත් අද අපි අතර විශාල උනන්දුවක් තිබෙනවා. ඒත් බොහෝ දෙනකුට අතර තිබෙන මැසිවිල්ලක් තමයි මේ සම්බන්ධයෙන් නිවැරදි දැනුම ඔවුන්ට නැහැ, එය ලබාගන්න විධිමත් ක‍්‍රමවේදයක් නැහැ කියන එක.

He news 2017 04 03 3වංචා, දූෂණ සහ හොරකම් සිදුකරන දේශපාලනඥයින්ට එරෙහිව ගත යුතු තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

Aranayake samasaraස්වභාවික ආපදා හමුවේ ලෝකයේ බොහෝ රටවල් නිරන්තර ගැටලු වලට මුහුණ දෙති. බොහෝ ආපදා හමුවේ යළි ගොඩනැගීම ඉතා අසීරූ වන අතර ම ඒ සඳහා අවුරුදු ගණන් කල් ගත වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.