• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

High Commissioner for Human Rights 20173 22මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සමඟ කවුන්සිලයේ 34 වන සැසි වාරයේදී පැවති සාකච්ඡාව

villageලොව විවිධ තලයන්හි දියත් වූ/වන සංවර්ධන ප්‍රයත්නයන්හි නිසි හා අනිසි ප්‍රතිඵල අද මිනිස් වර්ගයා ඇතුඵ සියලු ජීවීන් භුක්ති විඳිමින් සිටිති.

Hon Sumeda J jayasenaමල් වගාකරුවන් දස දහසක් පමණ ජීවනෝපාය වශයෙන් මල් වගාව සිදුකරගෙන යන බවත්, ඉහළ ආදායමක් ලබාගත හැකි මල් වගාකිරීම දිවයින පුරා ව්‍යාප්ත කිරීම සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව වැඩසටහන් කිහිපයක්ම මේ වන විට ආරම්භ කර තිබෙන බවත්, තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පැවසුවාය.

vesak22017 ජාත්‍යන්තර වෙසක් උත්සවය කොළඹ කේන්ද්‍රව පැවැත්වීමට මේ වන විට සියලු ම කටයුතු  සංවිධානය වෙමින් පවතී. එසේම 2017 වෙසක් දින ජාතික උත්සවය කෑගල්ල වට්ටාරම විහාරස්ථානය කේන්ද්‍රව පැවැත්වීමට කටයුතු යෙදීම කෑගල්ලට ආලෝකයක් වී ඇත.

mangala samaraweera2017ජිනීවා හි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ රැස්වීම

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.