• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

PM 2017 01 05‘තිරසර යුගයක ජාතික ආර්ථික සංවර්ධන සැලැස්ම’ එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා සිදු කළ කතාව පහත සඳහන් වේ.

navy 2016.12.22පසුගිය සමයේ අමිල සේවාවක් සිදු කළ ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයට වර්තමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදාධිපති ධුරයේ වැඩභාර ගැනිමෙන් පසු එතුමාගේ උපදෙස් මත කපිතාන් ප්‍රියංකර දිසානායක මහතාගේ නායකත්වය යටතේ සමාජිය ගැටලු සඳහා විසදුම් සෙවිම ඉලක්ක කර‍ ගත් වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලදි.

srilankan2016ශ්‍රීලංකන් ගුවන් සමාගම (www.srilankan.com) මේ වසරේ දී නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් සිදුකරන ජාත්‍යන්නතර ගුවන් සේවා ලැයිස්තුව වෙත ශ්‍රේණිගත වී ඇත.

Ranga kalansooriyaමාධ්‍යවේදීන්ට ආචාර ධර්ම කියා දීම මාධ්‍ය ආයතනවල වගකීමක් බවත් ආණ්ඩුව මාධ්‍යවේදීන්ට ආචාර ධර්ම කියාදීම සම්බන්ධයෙන් තමා විරුද්ධ බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා පවසයි.

Ceylon tea1වර්ෂ 2017 දී ශී‍්‍ර ලංකා තේ කර්මාන්තයට වසර 150ක් සපිරේ. මීට වසර 150කට පෙර රටේ ප‍්‍රධාන ආර්ථික භෝගය වූ කෝපි වගාව කොළ අංගමාරය රෝගයට ගොදුරුවීමත් සමඟ ඒ වෙනුවට වාණිජ භෝගයක් ලෙස තේ වගා කිරීම 1867 දී ඇරඹිණ.

223සීඝ්‍රයෙන් වැඩිවන ලෝක ජනගහනයට අනුව ආහාර අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවතී. එමෙන් ම ලෝක ජනගහනයෙන් බහුතරයකගේ ජීවිකා වෘත්තිය වී ඇත්තේ  කෘෂිකර්මයයි. මේ අනුව  බෝග අස්වනු ඉහළ දැමීම පිළිබඳ අවධානය යොමු කිරීම අප සියලු දෙනාට ම බලපාන වැදගත් කරුණක් මෙන්ම බහුතරයකගේ ජීවන තත්ත්වය හා ආදායම ඉහළ දැමීමට බලපාන කරුණක් ද වේ.

aranayakeශ්‍රී ලංකාව තුළ ස්වභාවික ආපදා තත්ත්වයන් හමුවේ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ ව විවිධ මතයන් සමාජය තුළ ගොනු ගත ව ඇත. විශේෂයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ක්‍රියාකාරීත්වය මෙහි දී විශේෂ වූ අතර, සමාජ වෙබ් ජාලා ද මෙහි ලා දැක්වූයේ සුවිශේෂී දායකත්වයකි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.