• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

kegalleසමාජ සවිබල  හා සුභ සාධක අමාත්‍යශය මගින් ක්‍රියාත්මක දිවි නැගුම සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කය තුළ රුපියල් ලක්ෂ 385ක ව්‍යාපෘතීන් රාශියක් ක්‍රියාත්මකව පවතී.

aranayakeවෙසක් සතිය  උදාවත්ම සමස්ත  ලෝකවාසී බෞද්ධයන් බුද්ධාලම්බන  ප්‍රීතියෙන් ප්‍රමුදිත වන්නේ දාන,  සීල, භාවනා වැඩසටහන්වලට මුල් තැන දී බුදුරදුන්ගේ තෙමඟුල සිහි කිරිම උදෙසාය.

freeedomඕනෑම පුද්ගලයෙකු,  මග පෙන්වීම මත හොද  පුරුදු ඇති කර ගනී.  මනා පුහුණුවක් ලබත් නම් ,  පුරුදු වර්ණවත් වේ.  සමාජ දිවියේ ඉදිරිය සාර්ථක වන්නේ යහපත් පුරුදු හා පුහුණු මත බව අවිවාදිතය.

Anuradhapura‟මිහිකත නළවලා”යනු හොදට හුරු පුරුදු පද දෙකක්. ඒ සමඟ සිතට එන්නේ සොදුරුතම මිනිසෙකි. ඔහු අපේ  හෙළ කලාවට එකළ නැතිවම බැරි චරිතයක් විය. හෙළ වදන් අමතක නොකළ හේ අන් කවුරුත් නොවේ.

thisa wewaතිසා වැවෙන් දිය නෑමට ඉඩ නොදීමේ ප්‍රතිපත්තිමය තිරණයක් ගනු ලැබුවේ පසුගිය පොසොන් සමයේයි. ඒ අනුව 2016.05.24 වන දින පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී මෙම තිරණයට එළඹිණි.

unity
සහජීවනය, සංහිදියාව, යහ පාලනය ආදි වදන් වර්තමාන සමාජයේ නිතර කතාබහට ලක්වන ඒවාය. ගැටුමෙන් තොරව සාමය සාමදානය රජයන සමාජයක් නිර්මාණය කර ගැනීමට නම් ඉහත කී වචන වලට අදාළ ක්‍රියාකාරිත්වය මනාව සිදුවිය යුතුයි. ගැටුමකින් තොර සමාජයක් සොයා ගැනීම අසීරුය.

National council for road safety
සීඝ‍්‍රයෙන් ඉහළ යන මාර්ග රිය අනතුරු හේතුවෙන් අප රට තුළ දිනකට පුද්ගලයන් 7 - 8ක් මිය යන අතර, තුවාල ලබන ප‍්‍රමාණය ද දිනෙන් දින ඉහළ යමින් පවතී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.