• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති අකුරේගොඩ ඉදිකෙරෙන ආරක්ෂක හමුදා මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක

He news 2017 9 6 3ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (05) පෙරවරුවේ පැලවත්ත, අකුරේගොඩ ඉදිකෙරෙන ආරක්ෂක හමුදා මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
 
 
 
එම ව්‍යාපෘතියේ ප‍්‍රගතිය විමසා බැලු ජනාධිපතිතුමා අඩුපාඩු පවතින්නේ නම් අදාළ අංශ සමග සාකච්ඡා කර එම ගැටලු විසඳා ගනිමින් ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් නිම කිරීමට ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


අනතුරුව ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඉංජිනේරුවන් සමග ද සුහද කථා බහක නිරත විය.


යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක්වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.