• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අතුරුදහන් වූවන්ගේ සංගමයේ නියෝජිතයින් ජනපති හමුවෙයි

 
He news 2017 9 8අතුරුදහන් වූවන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් පසුගිය (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවුහ.


ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ජාතික ඒකාබද්ධ හා සංහිඳියා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.