• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පළාත් කිහිපයක පාසල් වැසේ

School Closed පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පළාත් කීපයක පසල් වස දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි.

ඒ අනුව බස්නාහිර,මධ්‍යම දකුණ සහ ඌව පළාත්වල පාසල්  අද (30) දින වසා තැබීමට තීරණය කර තිබේ. ඒ අනුව අද දින පැවැත්වෙන වාර විභාග ද කල්දැමෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.