• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දුම්රිය වර්ජනයට විසඳුම් සෙවීමට ඇමැති අනුකමිටුවක්

committeeදුම්රිය වෘත්තීය සමිති විසින් දින 5ක් තිස්සේ පවත්වාගෙන යන දුම්රිය වැඩ වර්ජනයට තුඩු දී ඇති ඉල්ලිම් ගැන සොයාබලා ඒ පිළිබඳව ගතහැකි ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කොට ඇත.

මෙම කමිටුව පත් කොට ඇත්තේ අද (12) පැවැති කැබිනට් රැස්වීමේ දීය.  විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිවුවේ සෙසු සාමාජිකයන් වන්නේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න සහ රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.