• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දීය ගුවන් හමුදාපති අගමැති හමුවෙයි

pm 12අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ගුවන් හමුදාපති බිරේන්ද්‍ර සිං දනොවා මහතා අතර හමුවක් ඊයේ (11) දින අරලියගහ මන්දිරයේ දී සිදු විය.

මෙහිදී ඉන්දීය ගුවන් හමුදාපති බිරේන්ද්‍ර සිං දනොවා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිරිනැමීය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ දෙරටේ ගුවන් හමුදා නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.