• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දුම්රිය වැඩ වර්ජනය අවසන්

lanka train75දින කීපයක් පුරා පැවැති දුම්රිය සේවක වැඩ වර්ජනය අද (13) දින අවසන් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම් ) විජය සමරසිංහ මහතා මාධ්‍ය වෙත මේ බව සඳහන් කළ අතර සේවකයන් අද දින සේවයට වාර්තා කළ යුතු බවද පැවසීය.

ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් පසුගිය 6 දින සිට දුම්රිය වැඩ වර්ජනය ආරම්භ කර තිබුණි. මේ හේතුව නිසා මඟී ජනතවට සිදු වූ අපහසුතාවය වැළැක්වීම සඳහා කඩිනමින් අමතර ප්‍රවාහන සේවා සැලසීමට රජය  කටයුතු කර තිබුණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.