• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පොලිතීන් තහනම අද සිට

pදිරාපත් නොවන ලන්ෂීට් ඇතුළු පොලිතීන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය අද (01) සිට තහනම් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.



අද දිනය සිට මෙම පොලිතීන් තහනම ක්‍රියාත්මක වන අතර ඝනත්වයෙන් වැඩි පොලිතීන් අලෙවි කරන වෙළදුන් සොයා වැටලීම් ද සිදු කෙරේ.

එමෙන්ම අද සිට ජාතික, ආගමික, සංස්කෘතික හා දේශපාලන උත්සව ඇතුළු කිසිදු උත්සවයක සැරසිලි කටයුතු සඳහා පොලිතීන් භාවිතය ද තහනම් කොට ඇත.

පසුගිය වසරේ සැත්තැම්බර් 01දා සිට මෙම තහනම පනවා තිබුණු අතර පසුව ඒ සඳහා සහන කාලයක් ලබාදීමට රජය තීරණ කර තිබිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.