• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඇමැති රවි ශංකර් ප්‍රසාද් අගමැති හමුවෙයි

shavishankarඉන්දීය නීතිය හා සාමය සහ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රවි ශංකර් ප්‍රසාද් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.

ඊයේ (15) අරලියගහ මන්දිරයේ දී මෙම හමුව සිදුව ඇත. මේ අවස්ථාවට ඉන්දීය නියෝජිතයන් පිරිසක් ද එක්විය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.