• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි වැඩබලන සභාපතිවරුන් පත් කෙරෙති

ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි වැඩබලන සභාපතිවරුන් වශයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පහත දැක්වෙන පත්කිරීම් සිදු කර ඇත.

 

ආයතනය                                 නව සභාපති (වැ.බ)

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව      - නීතිඥ සරත් කෝන්ගහගේ මහතා

ස්වාධීන රූපවාහිනී සේවය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - ආචාර්ය සෝමරත්න දිසානායක මහතා

​සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම - වසන්ත ප්‍රිය රාමනායක මහතා

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.