• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නව අමාත්‍යවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නව කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති  කාර්යාලයේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදි  දිවුරුම් දුන්හ.

 

නව කැබිනට් අමාත්‍යවරු 12 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

එම කැබිනට් අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය පහත සඳහන් වේ.

01- ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා – මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය

01

 


02- නිමල් සිරිපාල ද සිල්වා මහතා – ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

02

 

03- ආචාර්ය සරත් අමුණුගම මහතා – විදේශ කටයුතු අමාත්‍ය

03

 

04- මහින්ද සමරසිංහ මහතා – වරාය හා නාවික කටයුතු අමාත්‍ය

04 1

 

05- මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍ය

05

 

06- රංජිත් සියඹලාපිටිය මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

6


07- විජයදාස රාජපක්ෂ මහතා – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

07

 


08- විජිත් විජයමුණි සොයිසා මහතා – ධීවර, සාගර සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථික කටයුතු

08

 

09- ෆයිසර් මුස්තාෆා මහතා – පළාත් සභා, පළාත් පාලන හා කී‍්‍රඩා අමාත්‍ය

09

 

10- ඩග්ලස් දේවානන්ද මහතා – නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන
හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය

10

 

11- ආරුමුගම් තොණ්ඩමන් මහතා – උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය

11

 

12- වසන්ත සේනානායක මහතා – සංචාරක සහ වනජීවි අමාත්‍ය

12

 

වඩිවෙල් සුරේෂ් මහතා – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

13

ආනන්ද අලුත්ගමගේ මහතා – සංචාරක සහ වනජීවි නියෝජ්‍ය අමාත්‍ය

14

නවතම පුවත්

ප්‍ර‍වෘත්ති නිවේදනය - 2019.01.03

03 January 2019
ප්‍ර‍වෘත්ති නිවේදනය - 2019.01.03

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍ර‍කාශයට පත් කිරීම

අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.02

03 January 2019
අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.02

2019.01.02 වැනි දින රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ...

අමාත්‍යාංශවලට අදාළ විෂයන් නම් කළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

29 December 2018
අමාත්‍යාංශවලට අදාළ විෂයන් නම් කළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

අමාත්‍ය මණ්ඩලයෙහි අමාත්‍යවරුන් හා අමාත්‍යාංශ සංඛ්‍යාව ද අමාත්‍යවරුන්ට විෂයන් හා...

ප්‍රවෘත්ති නිවේදනය- 2018.12.20

20 December 2018
ප්‍රවෘත්ති නිවේදනය- 2018.12.20

නව කැබිනට් අමාත්‍යවරු දිවුරුම් දෙති

අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.27

01 December 2018
අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.27

2018.11.27 වැනි දිනැති රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.21

01 December 2018
අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.21

අමාත්‍ය මණ්ඩල තීරණ- 2018.11.21

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo