• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක්

ශ‍්‍රී ලංකාව තුළ මේ වනවිට ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

නව අග‍්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමට ගත් තීරණයට හේතු වූ ඉකුත් රජයේ පැවති ගැටලු සහගත තත්ත්වය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා එම තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කළේය.

විදෙස් තානාපතිවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වමින් සඳහන් කර සිටියේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව සහ රට තුළ සාමය ආරක්ෂා වන පරිදි කටයුතු සිදු විය යුතු බව ඔවුන් අපේක්ෂා කරන බවයි.

රටේ පවතින ව්‍යවස්ථාවට අනුකූලව හා තමන් වෙත පැවරී ඇති බලතල අනුව අග‍්‍රාමාත්‍යවරයා පත්කිරීම සිදුකළ බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා, නව රජය ලෙස නොබැඳි පිළිවෙත අනුව සියලු රටවල් සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් ව පවත්වාගෙන යාමට සහ රජයේ සංවර්ධන කටයුතු සඳහා සෑම රටකම සහය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සාමය සහ සියලු ජාතීන් අතර සහජීවනය තව දුරටත් තහවුරු කරමින් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම නව රජයේ බලාපොරොත්තුව බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ සිටින සියලුම විදෙස් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් මෙම හමුවට එක්ව සිටි අතර, සරත් අමුණුගම සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් ද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද ඊට එක්ව සිටියහ.

නවතම පුවත්

2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

06 August 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද  ප්‍රතිඵල

පුත්තලම් දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද  ප්‍රතිඵල

2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

06 August 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

මඩකලපුව දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද  ප්‍රතිඵල

2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

06 August 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

වන්නි දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද  ප්‍රතිඵල

2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

06 August 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

යාපනය දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද  ප්‍රතිඵල

2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

06 August 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

2020 පාර්ලිමේන්තු මැතිවරණය - හම්බන්තොට දිස්ත්‍රික්කය - සමස්ථ ඡන්ද ප්‍ර‍තිඵලය

2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

06 August 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

මහනුවර දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද  ප්‍රතිඵල

2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

06 August 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

ගම්පහ දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද  ප්‍රතිඵල

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo