• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කරති

නව අමාත්‍යංශ ලේකම්වරු 12 දෙනෙකු අද (30) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

 නව ලේකම්වරුන්ගේ නාමලේඛනය පහත පරිදි වේ.

1. හේමසිරි ප්‍රනාන්දු මහතා – ආරක්ෂක අමාත්‍යංශය

2. ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය

3. ආර්.පී. ආරියසිංහ මහතා – විදේශ කටයුතු අමාත්‍යංශය

4. එල්.පී. ජයම්පති මහතා – වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය

5. කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා – කෘෂිකර්ම අමාත්‍යංශය

6. ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය

7. පද්මසිරි ජයමාන්න මහතා – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය

8. එච්.ටී. කමල් පද්මසිරි මහතා – පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යංශය

9. වී. සිවඥානසෝති මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය

10. එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය

11. එස්.එම්. මොහොමඩ් මහත්මිය – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය

12. එස්. හෙට්ටිආරච්චි මහතා – සංචාරක හා වනජීවී අමාත්‍යංශය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.