• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තවත් අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දෙති

අද (01) දින අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලද කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු  පහත පරිදිවේ.

අ.අ.

නම

අමාත්‍ය ධූරය

01.

ගරු දුමින්ද දිසානායක මැතිතුමා (පා.ම.)

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය

02.

ගරු දයාසිරි ජයසේකර මැතිතුමා (පා.ම.)

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු  අමාත්‍ය

03

ගරු පියසේන ගමගේ මැතිතුමා (පා.ම.)

තරුණ,කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

04

ගරු ලක්ෂ්මන් සෙනවිරත්න මැතිතුමා (පා.ම.)

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

05

ගරු එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මැතිතුමා (පා.ම.)

මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

06.

ගරු මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා (පා.ම.)

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

07.

ගරු ශ්‍රියානි විජේවික්‍රම මැතිණිය (පා.ම.)

පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා  රාජ්‍ය අමාත්‍ය

08.

ගරු අංගජන් රාමනාදන් මැතිතුමා (පා.ම.)

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

09.

ගරු මනූෂ නානායක්කාර මැතිතුමා (පා.ම.)

කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

10.

ගරු ඉන්දික බණ්ඩාරනායක මැතිතුමා (පා.ම.)

නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

11.

ගරු සාරතී දුෂ්මන්ත මැතිතුමා (පා.ම.)

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

12.

ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මැතිතුමා  (පා.ම.)

වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය                                                                            

13.

ගරු කාදර් කාදර් මස්තාන් මැතිතුමා

නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන  නියෝජ්‍ය අමාත්‍ය

 

නාලක කලුවැව

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

මෙතනින් බලන්න

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.