• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

raignදිවයිනේ, විශේෂයෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

He news 2017 9 9 22ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සේවයේ නියුතුව සිටියදී 2015-09-10 වන දින සිදුවූ හදිසි රිය අනතුරකින් මියගිය පොලිස් කොස්තාපල් එන්. ප්‍රේමදාස මහතාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් මහනුවරල දිගන ප්‍රදේශයේ ඉදිකළ නව නිවස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (08) පෙරවරුවේ ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත භාරදෙනු ලැබීය.

He news 2017 9 9 ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මියන්මාර් රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමක් අනුව දෙරට අතර අනාදිමත් කලක සිට පවතින මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් මෙරටට තෑගි ලැබුණු “පුලතිසි රාජා” ඇත් පැටවා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ(08) පස්වරුවේ නිල වශයෙන් ඓතිහාසික දළදා මාලිගාව වෙත භාර කෙරිණි.

 
He news 2017 9 9 11එදිනෙදා සමාජයේදී දරුවන්ට මුහුණදීමට සිදුව තිබෙන හිංසනයන්ගෙන් ඔවුන් මුදා ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සමාජයේ වගකිව යුතු සියලුදෙනා සාමූහික වැඩපිළිවෙළකට එක්විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

Ranil wickramasinghe 2017 PICඉන්දියන් සාගරයේ විශාලම වරාය ලෙස කොළඹවරායත්, දෙවන විශාල වරාය ලෙස ත්‍රිකුණාමලය වරායත් සංවර්ධනය කළ හැකි බවත් හම්බන්තොට වරායද තවත් දියුණු කළ යුතු අතර රටේ දියුණුවට මීටත් වඩා දෙයක් අවශ්‍ය වන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Pm news 2017 9 8කොළඹ නැව් තටාකාංගනයේ දී අභිනවයෙන් ඉදිකරන නෞකාවේ නැව් බඳ ගොඩනැගීමේ උත්සවයට ඊයේ  (07) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

winරාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය - 2017  සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රඟහලේ දී අද (8)  පැවැත්වේ.

He news 2017 9 8 33දිවයිනේ පළාත් නවයේම ජනතාවගේ සුබසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් වත්මන් රජය කටයුතු කරමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා රටේ පොදු ජනතාවගේ සංවර්ධන අභිලාෂයන් කිසිසේත් පැහැර නොහරින බව අවධාරණය කළේය.

 
He news 2017 9 8 1වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් සඳහා විශ‍්‍රාම දීමනා ප‍්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

 
He news 2017 9 8අතුරුදහන් වූවන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් පසුගිය (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවුහ.

නවතම පුවත්

අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.03.19

20 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.03.19

2019.03.19 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල තීරණ රැස්වීමේදී එළැඹුණු තීරණ...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.03.12

13 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.03.12

2019.03.12 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන්...

අමාත්‍ය මණ්ඩල තීරණ-2019.03.06

12 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ-2019.03.06

2019.03.06 වෙනි දින පැවති් අමාතය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ-2019.02.26

12 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ-2019.02.26

2019-02-26  වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේදි එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ-2019.02.12

12 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ-2019.02.12

2019-02-12 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ-2019.02.05

12 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ-2019.02.05

2019-02-05 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේදී එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ- 2019.01.29

12 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ- 2019.01.29

2019-01-29 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ-2019.01.22

12 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ-2019.01.22

2019-01-22 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.14

12 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.14

අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.14

ප්‍ර‍වෘත්ති නිවේදනය - 2019.01.03

03 January 2019
ප්‍ර‍වෘත්ති නිවේදනය - 2019.01.03

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍ර‍කාශයට පත් කිරීම

අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.02

03 January 2019
අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.02

2019.01.02 වැනි දින රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ...

අමාත්‍යාංශවලට අදාළ විෂයන් නම් කළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

29 December 2018
අමාත්‍යාංශවලට අදාළ විෂයන් නම් කළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

අමාත්‍ය මණ්ඩලයෙහි අමාත්‍යවරුන් හා අමාත්‍යාංශ සංඛ්‍යාව ද අමාත්‍යවරුන්ට විෂයන් හා...

ප්‍රවෘත්ති නිවේදනය- 2018.12.20

20 December 2018
ප්‍රවෘත්ති නිවේදනය- 2018.12.20

නව කැබිනට් අමාත්‍යවරු දිවුරුම් දෙති

අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.27

01 December 2018
අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.27

2018.11.27 වැනි දිනැති රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.21

01 December 2018
අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.21

අමාත්‍ය මණ්ඩල තීරණ- 2018.11.21

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo