• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

He news 2017 9 11 11හමුදාපතිවරයාගේ සිට අවසාන යුද සෙබළා දක්වා ඉහළ සිට පහළට සියලු රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙනී සිටින බව ද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා කිසිදු විදේශ බලවේගයකට අපගේ රණවිරුවන්ට අත තැබීමට ඉඩ නොතබන බවට වූ පැහැදිලි ප‍්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව ද අවධාරණය කළේය.

raignදිවයිනේ, විශේෂයෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

He news 2017 9 9 22ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සේවයේ නියුතුව සිටියදී 2015-09-10 වන දින සිදුවූ හදිසි රිය අනතුරකින් මියගිය පොලිස් කොස්තාපල් එන්. ප්‍රේමදාස මහතාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් මහනුවරල දිගන ප්‍රදේශයේ ඉදිකළ නව නිවස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (08) පෙරවරුවේ ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත භාරදෙනු ලැබීය.

He news 2017 9 9 ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මියන්මාර් රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමක් අනුව දෙරට අතර අනාදිමත් කලක සිට පවතින මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් මෙරටට තෑගි ලැබුණු “පුලතිසි රාජා” ඇත් පැටවා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ(08) පස්වරුවේ නිල වශයෙන් ඓතිහාසික දළදා මාලිගාව වෙත භාර කෙරිණි.

 
He news 2017 9 9 11එදිනෙදා සමාජයේදී දරුවන්ට මුහුණදීමට සිදුව තිබෙන හිංසනයන්ගෙන් ඔවුන් මුදා ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සමාජයේ වගකිව යුතු සියලුදෙනා සාමූහික වැඩපිළිවෙළකට එක්විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

Ranil wickramasinghe 2017 PICඉන්දියන් සාගරයේ විශාලම වරාය ලෙස කොළඹවරායත්, දෙවන විශාල වරාය ලෙස ත්‍රිකුණාමලය වරායත් සංවර්ධනය කළ හැකි බවත් හම්බන්තොට වරායද තවත් දියුණු කළ යුතු අතර රටේ දියුණුවට මීටත් වඩා දෙයක් අවශ්‍ය වන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Pm news 2017 9 8කොළඹ නැව් තටාකාංගනයේ දී අභිනවයෙන් ඉදිකරන නෞකාවේ නැව් බඳ ගොඩනැගීමේ උත්සවයට ඊයේ  (07) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

winරාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය - 2017  සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රඟහලේ දී අද (8)  පැවැත්වේ.

He news 2017 9 8 33දිවයිනේ පළාත් නවයේම ජනතාවගේ සුබසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් වත්මන් රජය කටයුතු කරමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා රටේ පොදු ජනතාවගේ සංවර්ධන අභිලාෂයන් කිසිසේත් පැහැර නොහරින බව අවධාරණය කළේය.

 
He news 2017 9 8 1වයස අවුරුදු 65ට වැඩි ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් සඳහා විශ‍්‍රාම දීමනා ප‍්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

 
He news 2017 9 8අතුරුදහන් වූවන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් පසුගිය (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවුහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.