• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හදවත් දිනා ගැනීමේ යුද්ධය නිමා කිරීමට සැකය තුරන් කළ යුතු බවත් ඒ සඳහා සියලු දෙනාටම මිත්රයත්වයේ හස්තය දිගු කිරීම වැදගත් බවත් සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ දකුණු පළාත් කාර්ය සාධක බලකායේ සභාපති වසන්ත කාරියවසම් මහතා පැවසීය.

‍අපනයන කෘෂිබෝග පිළිබඳ වාර්ෂික පර්යේෂණ සමුළුවේ දී එළිදක්වන නව දැනුම හා තාක්ෂණය තුළින් අපනයන කෘෂි කර්මාන්තය යාවත්කාලීන කිරීම මෙහි එක් අරමුණක් බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව පවත්වනු ලබන ජංගම සෞඛ්‍ය සායනය හෙට (2018.10.25) දවස පුරා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.

2017 වසරේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු – ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තමන්ගේ කණස්සල්ලට හා කණගාටුවට හේතු වී ඇති බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ඒ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරලීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.

Sri Lanka Right to Information Bill Parliament Maithripala Sirisena 01072016 webබැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාව අද (17) පෙ.ව. 11.18ට පමණ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,  ඉඩම් ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

shavishankarඉන්දීය නීතිය හා සාමය සහ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රවි ශංකර් ප්‍රසාද් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.

polgahawelaපොල්ගහවෙල ගුවන් පාලම අනිද්දා (17) ජනතා අයිතියට පත්  කිරීම උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල  මහතා අතින් සිදු කෙරෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

PM Ranil massageසොබාදහම සමඟ සහසම්බන්ධතාවයෙන් එහි සුරක්ෂිත බව උදෙසා කැපවන්නටත්, වාර්ගික, ආගමික භේද ඉක්මවා සාමය සහෝදරත්වය රජයන මානව සමාජයක් ගොඩනගන්නටත් මෙවර තෛපොංගල් උත්සවය පරමාදර්ශයක් වේවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

HEකෘෂිකර්මාන්තයට නිසි බුහුමන පුදන තෛපොංගල් උළෙල ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතවීම කරා යාමට රජය ගන්නා උත්සාහය අර්ථවත් කරන්නක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

34b2b698059d613bdd4bb8ab6970e80f Lඅපද්‍රව්‍ය කළමනාකරණය කරමින් සුන්දර පරිසරයක් පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය මඟින් මූල්‍යාධර ප්‍රදානය කිරීමේ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා සිදු විය.

නවතම පුවත්

අමාත්‍ය මණ්ඩල තීරණ 2019.05.28

28 May 2019
අමාත්‍ය මණ්ඩල තීරණ 2019.05.28

2019.05.28 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුුුුණු තීරණ

මාධ්‍ය නිවේදනය- 2019.05.28

28 May 2019

ජාතික පරිසර සැමරුම් දිනයට සමගාමීව මැයි 30 සිට ජුනි 05...

අමාත්‍ය මණ්ඩල තීරණ 2019.05.21

21 May 2019
අමාත්‍ය මණ්ඩල තීරණ 2019.05.21

අමාත්‍ය මණ්ඩල තීරණ 2019.05.21      

මාධ්‍ය නිවේදන -1 21.05.2019

21 May 2019

මාධ්‍ය හැඳුනුම්පත් නිතුත් කිරීම

මාධ්‍ය නිවේදන -2 10.05.2019

10 May 2019

අම්පාර දිස්ත්‍රික්කයට " එකට සිටිමු " වැඩසටහනෙන් ව්‍යාපෘති රැසක්

මාධ්‍ය නිවේදන -1 10.05.2019

10 May 2019

අම්පාර දිස්ත්‍රික්කයේ " එකට සිටිමු" සංවර්ධන ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ රැසක්

Press Release 02.05.2019

02 May 2019

Reconstrustion of church

මාධ්‍ය නිවේදන 02.05.2019

02 May 2019

දේවස්ථාන පිළීසකර කිරීම

මාධ්‍ය නිවේදනය - 2019.05.02

02 May 2019
 මාධ්‍ය නිවේදනය - 2019.05.02

ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් හානියට පත් වූ දේවස්ථාන ප්‍රතිසංවර්ධනය කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo