• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

PM news 2017 9 7එක්සත් ජාතික පක්‍ෂයේ 71 වන සංවත්සරයේ ප්‍රධාන රැස්වීම ලබන 10 වැනි දා  උදේ 10.00 ට රත්නපුරයේදී පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Pm news 2017 9 6ළඟම පාසල - හොඳම පාසල’ වැඩසටහන යටතේ රුපියල් මිලියන 1000ක ආයෝජනයෙන් කුරුණෑගල,  මගුරුඔයවත්තේ නව ජාතික පාසලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා අතින් මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරිණි.

He news 2017 9 6 3ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (05) පෙරවරුවේ පැලවත්ත, අකුරේගොඩ ඉදිකෙරෙන ආරක්ෂක හමුදා මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

He news 2017 9 05ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුණෙහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඊයේ (05) පෙරවරුවේ එක් විය.

FOS Media Book Donation 1 1“කලණ මිතුරු – පොත් සුමිතුරු” පාසල් සිසුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (06) කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.

Hon mangala samaraweeraදේශපාලනික අවස්ථාවාදියෙකු ලෙස කටයුතු කරමින් පාලන තන්ත්‍රය තුළ බේද ඇතිකිරීමට විවිධ කුමන්ත්‍රණ කරමින් සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අන්ධයෙකු මෙන් දේශීය ආදායම් පනත පිළිබඳව විවිධ විකෘති ප්‍රකාශ කරමින් සිටිනවා යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

SriLankan Airlines logoශ්‍රීලංකන් එයාර්ලයින්ස් මගින් නොමිලේ ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ  ගුවන් සේවා සමීක්ෂණයක් සිදුවෙන බව වාර්තා වන බැවින් ශ්‍රීලංකන් ගුවන් සමාගම එවැනි කිසිදු ප්‍රවේශ පත්‍ර ලබාදීමක් නොකර බව දැනුම් දී සිටියි. එසේම එය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රවර්ධන කටයුක්තක්ද නොවන බව ඉතා වගකීමෙන් සදහන් කරයි. 

prime minRW2017අපේ මහා විහාරය ආරක්‍ෂා කළ යුතුයි. එය අපේ බුදු දහමේ කේන්ද්‍රස්ථානයයි.සමහර විහාරස්ථානවල පැරණි ලේඛණ තිබෙනවා. පැරණි පුස්කොළ පොත් තිබෙනවා. ඒ සියල්ල ගැන ලේඛණගත කොට ආරක්‍ෂා කිරීමට උදව් උපකාර කිරීම අපේ අරමුණයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

He news 2017 9 4 1රජයේ ඉදිරි ආර්ථික සංවර්ධන දැක්ම එළිදැක්වෙන ‘‘විෂන් – 2025, පොහොසත් රටක්’’ යන තේමාවෙන් යුතු ආර්ථික සංවර්ධන මහෝත්සවය අද (4) කොළඹ දී පැවැත්වීමට නියමිතය.

Exam dep logoමෙම වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගය හෙටින් (04) අවසන් වන අතර විභාගය අවසන් වීමෙන් පසු විභාග අපේක්ෂකයින් මධ්‍යස්ථානයෙන් හා ඉන් පිටතදී කලබලකාරී ලෙස හැසිරුණහොත් නීතිමය පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

 
He news 2017 9 3පොලොන්නරුව, මනම්පිටිය සිරිමෙත් පිවිසුම අබියස ඉදිකිරීමට නියමිත 18 රියන් සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ප‍්‍රතිෂ්ඨාපන කටයුතු ආරම්භ කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපෙ මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවේ සිදුවිය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.