• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

He news 2017 9 2 3ඉන්දියානු සාගර කලාපයේ රටවල ප‍්‍රධාන ආර්ථික සම්පතක්  වන සමුද්‍රයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ප‍්‍රමුඛ අවධානයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

Ranil wickramasinghe 2017 PICලොව පුරා විසිරි සිටින මුස්ලිම් ජනතාව ඇති - නැති, උගත් - නූගත් කිසිදු භේදයකින් තොරව මක්කම පූජා නගරයට ඒකරාශීව, ආගමික පිළිවෙත් ඉටුකරන හජ් උත්සවය ඉස්ලාම් ධර්මය තුළ මහත් හරසරින් සැමරෙන උත්තරීතර ආගමික පිළිවෙතකි.

Catering photo2017 9 1ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රීලංකන් කේටරින් අංශය තවත් කීර්තිමත් ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ජාතික සූපශාස්ත්‍ර තරගාවලියේදී (Culinary Expo 2017 ) සම්මාන රැසකින් පිදුම් ලැබීය.

PM news 2017 9 1ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් (Hon. Sushma Swaraj) මහත්මිය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (31) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිණි.

Education ministry 2017 9 1පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලු ම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ ගිහි සිසුන්ට ද රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණය ලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය.

He news 2017 9 1මෙරට කෘෂිකර්ම සහ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කරමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තමා විසින් පසුගියදා පත් කරන ලද ජාතික ආර්ථික සභාව මෙම 12 වනදා පළමු වරට රැස්වන බව ජනාධිපතිතුමා පවසයි.

He news 2017 8 31 3සැප්තැම්බර් පළමුවැනිදාට යෙදී ඇති ජාතික රක්ෂණ දිනය වෙනුවෙන් නිකුත් කරනු ලබන සමරු මුද්දරය සහ මුල්දින කවරය තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලීප් විජේසේකර මහතා විසින් අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

HEරට තුළ සංහිඳියාව ගොඩනැගීමට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංශෝධන වෙනුවෙන් ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමා ගත් පියවරවල ප‍්‍රතිඵල අතිශයින් ප‍්‍රශංසනීය බව එක්සත් ජනපදයේ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය පවසයි.

Hon Gayantha Kඅද අපි කර තිබෙන දේවල් දිහා බැලුවාම සමහරුන්ට ආණ්ඩුව පේන්නේ මූසල දෙවසරක් ලෙසයි. පළාත් පාලන ඡන්දය කල් දැම්මා වගේම එක දවසක ඡන්ද තියන්න ඕන කියා, පළාත් සභා ඡන්දත් කල් දාන්න යනවා කියා අද විපක්ෂය රටේ වැරදි මතයක් පතුරනවා යැයි ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

He news 2017 8 31තර්ජනයට ලක්වී ඇති සත්ව හා ශාක විශේෂ නීති විරෝධී ලෙස වෙළෙදාම් කිරීම සම්බන්ධයෙන් වන සම්මුතියේ (CITES) පාර්ශවකරුවන්ගේ 18 වන සැසිය 2019 වසරේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්විමට නියමිත අතර එහි මූලික සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

He news 2017 8 31 2දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත‍්‍රය තුළ නවමු සංධිස්ථානයක් සනිටුහන් කරමින් නවෙස්ටා ෆාමසියුටිකල්ස් ප‍්‍රතිජීවක එන්නත් නිෂ්පාදන කර්මාන්තශාලාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හොරණදී විවෘත කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.