• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

He news 2017 8 28පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය අද (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී සිදු විය.

He president"ප‍්‍රචණ්ඩ අන්තවාදය පිටුදැකීම-ගෝලීය ප‍්‍රවණතා" තේමාව කරගනිමින් කොළඹ ආරක්ෂක සමුළුවේ සමාරම්භක උත්සවය අද (28) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.

ministersබුද්ධ ශාසන නව අමාත්‍යවරයා ලෙස  ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා සහ නව අධිකරණ අමාත්‍යවරිය ලෙස තලතා අතුකෝරාල මහත්මිය අද (25) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

He news 2017 08 25 11මත්පෙති සහ මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පොලීසියේ සහ ති‍්‍රවිධ හමුදාවේ බුද්ධි අංශවල මෙහෙයවීමෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

More than 700 troop fight Dengue in Kilinochchi 2017 8 24කිලිනොච්චි ප්‍රදේශයේ පැවැත්වු ජාතික ඩෙංගු මර්ධන කටයුතු සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයට අයත් භටපිරිස් ක්‍රියාකාරිව දායක වූ බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.

He news 2017 8 23 1231සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉදිරි සැලසුම්වලදී රෝග වැළැක්වීමේ සහ රෝග නිවාරණ අංශ ශක්තිමත් කිරීම සඳහා ප‍්‍රමුඛතාවයක් ලබාදෙන බව ජනාධිපතිතුමා පවසයි.

 
Government logoනියඟයෙන් හානියට පත්වූ ගොවිබිම්වල ජනතාවට වියළි ආහාර සලාකය ලබාදීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් බිලියන 1.5 ක මුදලක් මේ වන විට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත යොමු කර තිබේ.

He news 2017 8 23 11 1මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ රන් වියනේ රන් ආලේප කිරීම සඳහා ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් රුපියල් මිලියන 45 ක මුදලක් ලබාදී ඇත.

dengue fever s5 contractedකෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට  ඩෙංගු රෝගීන් ගණන 6893ක් වාර්තා වන අතර මේ වසරේ ඩෙංගු මරණ සංඛ්‍යාව 24ක් වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටුව වාර්තා සඳහන් කරයි. ආසන්න සති කිහිපය තුළ ඩෙංගු රෝගීන් යම් ප්‍රමාණයක් අඩුවී ඇතත් පවතින වැසි තත්ත්වයත් සමඟ රෝගීන්ගේ උච්චාවචන අවිනිශ්චිත බව දිස්ත්‍රික් ඩෙංගු මර්ධන කමිටුව පෙන්වා දෙයි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.