• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

developmentගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථිකය නැංවීම වෙනුවෙන් ව්‍යාපෘති රැසකට මුල්‍ය ප්‍රතිපාදන රැසක් 2016 වර්ෂය සඳහා වෙන් කොට තිබේ.

childපාසල් නොගිය හා කඩින් කඩ පාසල් ගිය ළමුන් 449 දෙනෙකු පසුගිය මාස 08ක කාලය තුළ හඳුනාගෙන ඇති අතර, එයින් ළමුන් 326 දෙනෙකු නැවත පාසල් ගත කිරීමට කටයුතු කළ බව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ඩී.එච්.ජේ.පී. බුද්ධික මහතා පවසයි.

anagarika darmapalaඅනගාරික ධර්මපාල 151 වන ගුණ සැමරුම නිමිත්තෙන් උත්සවයක් පසුගියදා වැලිමඩ විජය විද්යාකලයේදී ඌව පළාත් ආණ්ඩුකාරවර අධි නිතීඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ සහ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්යආ අමාත්යන රවීන්ද්රස සමරවීර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

investමඩකලපුව දිස්ත්‍රික්කයේ නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම, අපනයන දිරිගැන්වීම, නව ව්‍යවසායකයන් බිහි කිරීම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන ආයෝජන සමුළුව අද (26)  මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

childගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුව ඊයේ (20) දින දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

defenceසත්වැනි වරටත් සංවිධානය කරන ලද “දියකාවා - 2016” ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය (Field Training Exercise – FTX, 'Exercise - Cormorant Strike VII – 2016”) ප්‍රදර්ශනාත්මක මෙහෙයුමක් සමඟ ඊයේ දින (සැප් 20) උදෑසන නැගෙනහිර පළාතේ තිරියාය අරිසිමලේ යාන්ඔය ප්‍රදේශයේදී ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

foodsපෝෂණය සම්බන්ධයෙන් වන බහු අංශික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ග්‍රාමීය කමිටු දැනුවත් කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ඉතා සක්‍රියව ක්‍රියාත්මක වෙමින් තිබේ.

Galle 2016 09 20 1ගාල්ල ධීවර වරායේ නව ජැටිය ඉදිකිරීම සඳහා වන ව්‍යපෘතිය ආරම්භ කරමින් සමරු පලකය විවෘත කිරීම ඊයේ (19) ධීවර හා ජලජසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු විය.

presidentක්ලින්ටන් ගෝලීය සංසදයේ සමාරම්භක සැසියේ විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක් වෙයි.

ravikarunanayakeශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සංවර්ධනය කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ග්‍රැහැම් මෝර්ටන් මහතා පවසයි. 

srimahabodi
කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ රුවන්වැලි මහා සෑයට කප් රුක් පූජාවක් පසුගියදා පැවැත්විණ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.