• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

gatabaruwa
මාතර - කොටපොල ගැටබරුව රාජ මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 12 වනදා සිට 18 වනදා දක්වා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදි ඇත.වර්ෂ 1957 දී ප්‍රථම වරට ආරම්භ කරන ලද මෙම පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 60 වෙනි වරටයි.

jegarryමාතර දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආ පැණි හකුරු කර්මාන්තය බිඳ වැටීමකට ලක් වූ බැවින් එම කර්මාන්තයේ නියුතු වූවන් වෙනත් විවිධ රැකියා අවස්ථාවන් සඳහා යොමු වී ඇත.

tsunami tryelඉන්දීය සාගරයෙහි සුනාමි අවධානමක් ඇති රටවල් 29 එක්ව අන්තර් ජාතික සුනාමි ඉවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් ඊයේ (07) ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බ්‍රාහ්මණවත්ත උතුර ග්‍රාම නිලධාරී වසමේ දී එදින පෙරවරු 9-10 දක්වා  පැවැත්විණි.

gayantha karunathilakeශ්‍රී ලංකාව තුළ පොලිතීන්, ප්ලාස්ටික් හා ජෛව හායනයට ලක්වන ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් හා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

meetingමහජන අරමුදල් භාවිතා කරමින් සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සම්බන්ධව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මේ මස (11) වැනි දින මාතර වල්ගම සරසි උත්සව ශාලාවේ දී පැවැත්වේ.

chatelicමාතර අප ස්වාමි දුවගේ සිද්ධස්ථානයේ 109 වන වාර්ෂික මංගල්‍යය මේ මස (01) දින සිට 11 දින දක්වා ඉතා උත්කර්ෂවත්ව පැවැත් වේ.

policeශ්‍රී ලංකා පොලීසියට වසර 150ක් සපිරීම නිමිත්තෙන් නව සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් එළි දැක්වීම පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශ කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදුවිණි.

wake liftingක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුව හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කරන 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරග හෙට (07) සහ 08, 09 යන දිනයන් දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

garbegeදකුණු පළාතේ ඇති සියලු ම ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය විධිමත්ව බැහැර කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට දකුණු පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 

plant
මාතර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්
20294 දෙනෙකුට රුපියල් මිලියන 126.96ක මුදලක් පොහොර සහනාධාරය වශයෙන් ගෙවීමට මේ වන විට කටයුතු කර ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

bookඅධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය සහ දකුණ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නොවිධිමත් අධ්‍යාපන අංශය සංවිධානය කරනු ලබන “ජාත්‍යන්තර සාක්ෂරතා දින සැමරුම් උත්සවය මේ මස (08) දින පෙ.ව 9.00 ට ගාල්ල නගර ශාලාවේදී පැවැත්වේ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.