• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

tree

දිස්ත්‍රික් මට්ටමේ ආක්‍රමණශීලි ආගන්තුක ජීවී විශේෂ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (11) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

Matara GA office

මහජනතාවගේ සහයෝගය නොමැතිව කෘෂි කර්මාන්තයේ උන්නතිය හා පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට පමණක් කටයුතු කළ නොහැකි බව මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් බන්ධුල රණවීර මහතා පවසයි.

netball

වාර්ෂිකව සංවිධානය කෙරෙන සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලිය මෙවර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

GalleDistrictMapරාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

GalleDistrictMap

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සංවිධානයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණය කරනු ලබන දිස්ත්‍රික් මාධ්‍ය වැඩමුළුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ (13) වන දින ගාල්ල සමුද්‍ර මාවතේ  පිහිටි sea line හෝටලයේදී  පෙ.ව 8.30 ට  පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ict

ඉ-පළාත් පාලන ව්‍යාපෘතිය දිවයින පුරා ශ්‍රී ලංකාවේ සියලු ම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ජනතාවට ලබා දෙන සේවාවන්, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගනිමින් කාර්යක්‍ෂමව සහ විධිමත්ව ලබා දීම සඳහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ඉල්ලීම යටතේ  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පියවර ගෙන ඇත.

envernment camp Mathara

පරිසර සංවේදී අනාගත පරපුරක් ලක් දෙරණ මත බිහිකරනු වස් මධ්‍යම පරිසර අධිකාරිය සහ දකුණු පළාත් සභාවේ ධීවර, පරිසර කටයුතු අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක කරන දකුණු පළාත් පරිසර නියමු කඳවුර මාර/මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලීය පරිශ්‍රයේ දී අද (02) ආරම්භ කෙරේ.

0aa6caa5e2e155a77ce8e394bfcc9268 XL

රජය කිසිඳු අවස්ථාවක විදේශ අධිකරණ ගෙන ඒමට පියවර  නොගන්නා බවත් මේ බව ඉතා පැහැදිලිව ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රකාශකර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

information department logoප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ පුංචි ශාලිකාව (Mini Theater) විවෘත කිරීමේ උත්සවය ජූලි මස 14 වන දින ප.ව.3.00 ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

information department logoමූලාශ්‍ර විමසීමේ ජනමාධ්‍යයේ මූලික ආචාර ධර්ම බිඳ දමමින් හා කිසිඳු වග විභාගයකින් තොරව ප්‍රවෘත්ති පළ කිරීම මඟින් සමාජයේ දුර්මතයක් පතුරුවන්නට ඇතැම් ජනමාධ්‍ය විසින් දරන උත්සාහයන් කිහිපයක්ම පසුගිය දා දක්නට ලැබිණි. 

cricketරාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන “Info Cricket Champions – 2016”සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය අද(09) සහ හෙට(10) යන දිනයන්හිදී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

bakmaha ulelaරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවක සුබසාධක සංගමය මගින් සිව්වන වරටත් සංවිධානය කරනු ලබන "බක්මහ උළෙල - 2015" අප්‍රේල් මස 25දා දවස පුරා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.