• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

34b2b698059d613bdd4bb8ab6970e80f Lඅපද්‍රව්‍ය කළමනාකරණය කරමින් සුන්දර පරිසරයක් පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය මඟින් මූල්‍යාධර ප්‍රදානය කිරීමේ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා සිදු විය.

22ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන මාර්තු මස අරඹන බවත් මේ සඳහා ණය යෝජනා ක්‍රම 15 ක් යටතේ තරුණ ව්‍යවසායකයන් හට සහන පොලී අනුපාත සහ රජයේ ඇපකර මත රුපියල් මිලියන 60,000 ක පමණ මූල්‍ය ආධාර පහසුකම් ලබාදෙන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

ganemullaගණේමුල්ල දුම්රිය මාර්ගය මතින් ඉදි කරන ලද ගුවන් පාලම අද (11) පෙරවරුවේ  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා‍ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

school uniformපාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට දී තිබූ වවුචර්වල වලංගු කාලය ජනවාරී 30 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරවරයා උපදෙස් ලබා දී  තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

rajaa33දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුමක් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.

26229570 10155584401289130 1949976304185424154 nනව රෝහල් 02 ක් ඉදිරියේ දී ඉදිකිරීමට සැළසුම් කර තිබෙන බවත් ඉන් එක් රෝහලක් නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ සහ අනෙක් රෝහල කොළඹ නගරයේ  ඉදිකෙරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

FirstAidExamශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ  සීමිත/විවෘත තරග විභාග නැවත ලබන ජනවාරී  27, 28 සහ පෙබරවාරී 03 යන දිනයන්හි පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

station ekala sports meet 10පාසල් ක්‍රිකට් ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2018-2020 එළිදැක්වීම  සහ ඒ සම්බන්ධ ව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුව පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.