• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

22ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන මාර්තු මස අරඹන බවත් මේ සඳහා ණය යෝජනා ක්‍රම 15 ක් යටතේ තරුණ ව්‍යවසායකයන් හට සහන පොලී අනුපාත සහ රජයේ ඇපකර මත රුපියල් මිලියන 60,000 ක පමණ මූල්‍ය ආධාර පහසුකම් ලබාදෙන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

ganemullaගණේමුල්ල දුම්රිය මාර්ගය මතින් ඉදි කරන ලද ගුවන් පාලම අද (11) පෙරවරුවේ  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා‍ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

school uniformපාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට දී තිබූ වවුචර්වල වලංගු කාලය ජනවාරී 30 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරවරයා උපදෙස් ලබා දී  තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

rajaa33දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුමක් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.

26229570 10155584401289130 1949976304185424154 nනව රෝහල් 02 ක් ඉදිරියේ දී ඉදිකිරීමට සැළසුම් කර තිබෙන බවත් ඉන් එක් රෝහලක් නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ සහ අනෙක් රෝහල කොළඹ නගරයේ  ඉදිකෙරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

FirstAidExamශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ  සීමිත/විවෘත තරග විභාග නැවත ලබන ජනවාරී  27, 28 සහ පෙබරවාරී 03 යන දිනයන්හි පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

station ekala sports meet 10පාසල් ක්‍රිකට් ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2018-2020 එළිදැක්වීම  සහ ඒ සම්බන්ධ ව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුව පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

PM Ranil massage

ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ කාර්යය සිහිගන්වමින් නව වසරක (2018) ආරම්භය සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

නවතම පුවත්

2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

06 August 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද  ප්‍රතිඵල

පුත්තලම් දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද  ප්‍රතිඵල

2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

06 August 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

මඩකලපුව දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද  ප්‍රතිඵල

2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

06 August 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

වන්නි දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද  ප්‍රතිඵල

2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

06 August 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

යාපනය දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද  ප්‍රතිඵල

2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

06 August 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

2020 පාර්ලිමේන්තු මැතිවරණය - හම්බන්තොට දිස්ත්‍රික්කය - සමස්ථ ඡන්ද ප්‍ර‍තිඵලය

2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

06 August 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

මහනුවර දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද  ප්‍රතිඵල

2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

06 August 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණය - නිල ඡන්ද ප්‍රතිඵල

ගම්පහ දිස්ත්‍රික්කය සමස්ත ඡන්ද  ප්‍රතිඵල

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo