• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

PM Ranil massage

ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ කාර්යය සිහිගන්වමින් නව වසරක (2018) ආරම්භය සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

HE 2015අතීතයට එක්වෙමින් ගතව යන සෑම මොහොතක්ම අපව දැනුමෙන් හා අත්දැකීමෙන් පරිපූර්ණත්වයට ළඟා කරන අතර උදාවන සෑම මොහොතක්ම අපගේ අභියෝගාත්මක හැකියාවන් විනිශ්චයන්ට බඳුන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

web 1වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් සම්පාදනය කරන ලද ආචාර ධර්ම පද්ධතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (29 කොළඹ දී සිදු විය.

media commitee 2ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දෙයි.

indexමෙවර පළාත් පාලන මැතිවරණයේ දී ජාතික හැදුනුම්පත් නොමැති ඡන්දදායකයින් සඳහා තාවකාලික හැදුනුම්පතක් නිකුත්කිරීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇත.

imagesහම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත ලැබිය යුතු වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 292.1 ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත බැර වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් අද (26) නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

f827065adced4fef6b385befeb5c21a2 Lපළාත් පාලන මැතිවරණයට අදාළ ව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල භාරගනු ලැබූ  නාමයෝජනා පත්‍ර  යළි පරික්ෂා කිරීම් කටයුතු මැතිවරණ මහලේකම් කාර්යාලයේදි මේ දිනවල සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.