• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

HE 2015අතීතයට එක්වෙමින් ගතව යන සෑම මොහොතක්ම අපව දැනුමෙන් හා අත්දැකීමෙන් පරිපූර්ණත්වයට ළඟා කරන අතර උදාවන සෑම මොහොතක්ම අපගේ අභියෝගාත්මක හැකියාවන් විනිශ්චයන්ට බඳුන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

web 1වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් සම්පාදනය කරන ලද ආචාර ධර්ම පද්ධතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (29 කොළඹ දී සිදු විය.

media commitee 2ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දෙයි.

indexමෙවර පළාත් පාලන මැතිවරණයේ දී ජාතික හැදුනුම්පත් නොමැති ඡන්දදායකයින් සඳහා තාවකාලික හැදුනුම්පතක් නිකුත්කිරීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇත.

imagesහම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත ලැබිය යුතු වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 292.1 ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත බැර වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් අද (26) නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

f827065adced4fef6b385befeb5c21a2 Lපළාත් පාලන මැතිවරණයට අදාළ ව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල භාරගනු ලැබූ  නාමයෝජනා පත්‍ර  යළි පරික්ෂා කිරීම් කටයුතු මැතිවරණ මහලේකම් කාර්යාලයේදි මේ දිනවල සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.

නවතම පුවත්

අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.03.19

20 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.03.19

2019.03.19 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල තීරණ රැස්වීමේදී එළැඹුණු තීරණ...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.03.12

13 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.03.12

2019.03.12 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන්...

අමාත්‍ය මණ්ඩල තීරණ-2019.03.06

12 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ-2019.03.06

2019.03.06 වෙනි දින පැවති් අමාතය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ-2019.02.26

12 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ-2019.02.26

2019-02-26  වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේදි එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ-2019.02.12

12 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ-2019.02.12

2019-02-12 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ-2019.02.05

12 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ-2019.02.05

2019-02-05 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේදී එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ- 2019.01.29

12 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ- 2019.01.29

2019-01-29 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ-2019.01.22

12 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ-2019.01.22

2019-01-22 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.14

12 March 2019
අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.14

අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.14

ප්‍ර‍වෘත්ති නිවේදනය - 2019.01.03

03 January 2019
ප්‍ර‍වෘත්ති නිවේදනය - 2019.01.03

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍ර‍කාශයට පත් කිරීම

අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.02

03 January 2019
අමාත්‍ය මණ්ඩල තීරණ - 2019.01.02

2019.01.02 වැනි දින රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ...

අමාත්‍යාංශවලට අදාළ විෂයන් නම් කළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

29 December 2018
අමාත්‍යාංශවලට අදාළ විෂයන් නම් කළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

අමාත්‍ය මණ්ඩලයෙහි අමාත්‍යවරුන් හා අමාත්‍යාංශ සංඛ්‍යාව ද අමාත්‍යවරුන්ට විෂයන් හා...

ප්‍රවෘත්ති නිවේදනය- 2018.12.20

20 December 2018
ප්‍රවෘත්ති නිවේදනය- 2018.12.20

නව කැබිනට් අමාත්‍යවරු දිවුරුම් දෙති

අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.27

01 December 2018
අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.27

2018.11.27 වැනි දිනැති රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.21

01 December 2018
අමාත්‍ය මණ්ඩල තීරණ - 2018.11.21

අමාත්‍ය මණ්ඩල තීරණ- 2018.11.21

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo