වසර 40කට පසුව කොලොන්නාව නිමාවේ නව තෙල් ටැංකි සංකීර්ණයක් ඉඳි කිරීම ඊයේ (22) ආරම්භ විය.
වසර 40කට පසුව කොලොන්නාව නිමාවේ නව තෙල් ටැංකි සංකීර්ණයක් ඉඳි කිරීම ඊයේ (22) ආරම්භ විය.
ශී‍්‍ර ලංකාවේ තිරසාර සංවර්ධනය සදහා සහාය දක්වන ප්‍රධාන ඇමරිකානු නියෝජිතායතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් MCC ආයතනය තම ආධාර වැඩසටහන සදහා දෙවන වරටත් ශී‍්‍ර ලංකාව තෝරාගෙන ඇත.
2018 ජනවාරි 01දා සිට සියලු ම විනිසුරුවරුන්ගේ, නිතීපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
2017 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වලට තීරණය වූ අවම ලකුණු සීමාවන් ප්‍රකාශයට පත්කර ඇත.
පළාත් පාලන මැතිවරණය ලබන පෙබරවාරි 10 වැනි දා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
සාමයේ සහ පේ‍්‍රමයේ පණිවිඩය ලොවට රැගෙන යන නත්තල ජාතින් අතර සංහිඳියාව සහ සහජීවනය ශක්තිමත් කිරීමට ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පාසල් දරුවන් සඳහා නොමිලේ ලබාදෙන නිල ඇඳුම් වවුචර දරුවන් අතට පත් නොකොට ඒ වෙනුවට රෙදි ලබාදීම හෝ වෙනත් මැදිහත් වීම් සිදුකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.
ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව අද (17) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.
බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් ‘මන්සූර් අලි’ සහ ‘කමරුසමන්’ යන නෞකාවන් ඊයේ (16) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.
රාජ්‍ය නත්තල් උත්සවය 2017 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 30,000 පමණ සිටින බවට විවිධ අංශ විසින් තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය වෙත වාර්තා වී ඇති අතර එවැනි නීති වීරෝධි වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ සහයෝගය ලබාගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන හා යාපනය කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය , ආසියානු සංවර්ධන බැංකුව සමග ඇමරිකානු එක්සත් ජනපද (ඇ.එ. ජ) ඩොලර් මිලියන 270 ක් වටිනා ණය ගිවිසුම් 3 ක් සඳහා අත්සන් තැබීමට පසුගියදා සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.