• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

pm december 4පසුගිය රජය යටතේ මෙරට මාධ්‍යවේදීගේ ජීවිත හා දේපළ නැති වී ගිය  අතර මේ  වන විට ඇති වී තිබෙන ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තුළ සම්පූර්ණ මාධ්‍ය නිදහස ලබා දී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

akila educationඉදිරියේ දී, සුදුසුකම් සපුරා ඇති සියලුම ගුරු සහයකයින්, ලංකා ගුරු සේවයේ 03 – I ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

PM Ranil 10අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන්, රුපියල් දස දහස බැගින් වන ආපදා දීමනාවක් ගෙවීම ඊයේ (30) දිනය තුළ ආරම්භ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආපදා කළමණාකරණ අමාත්‍යංශයට සහ ජාතික රක්‍ෂණ භාර අරමුදලට උපදෙස් දී ඇත.

weatherදිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී කොළඹ සිට කිලෝමීටර් 200 පමණ බස්නාහිර දෙසින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) සඳහන් කරයි.

HEදකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමාගේ විශේෂ ආරධනය පරිදි තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගිය ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඇතුළු දුත පිරිස අද (28) අලුයම සෝල් නුවර (ඉන්චොන්) Incheon ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූහ.

primery industrialකෘෂි අපනයනය ඉහළ නැංවීම සහ අපනයන ආදායම 2020 වසර වන විට දෙගුණ කිරීමට අගය දාම සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවන බව  ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

PIC 01විවෘත ආර්ථිකය නිසි පරිදි රට තුළ ක්‍රියාත්මක වූයේ වසර දෙකක කාලයක් පමණක් බවත්, යුද්ධයත් සමඟ රට ආපස්සට ගමන් කිරීම ආරම්භ වූ බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Drug ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා කලාපයක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ADBමෙගා වොට් 100 ක ධාරිතාවයෙන් යුත් සුළං බලාගාරයක් මන්නාරම දූපතේ ඉදිකිරීම සඳහා සහ මහා මාර්ග කිලෝ මීටර 340 ක් ඇතුළුව ග්‍රාමීය මංමාවත් කිලෝමීටර 3400 ක් සංවර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් 350 ක ආධාරයක් සඳහා ඊයේ (22) ගිවිසුම් දෙකකට එළඹෙන ලදී.

he news 2017 9 14ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ඊයේ (13) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

Janadipathi Thatha 011ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය සාමාන්‍ය ගොවි පවුලක උපත ලද මිනිසෙකු රටේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අසිරිමත් කතාන්දරය දියණියකගේ ඇසින් කියැවෙන ‘ජනාධිපති තාත්තා’ ග‍්‍රන්ථය එළිදැක්වීම සැප්තැම්බර් 15 වනදා පෙ.ව 7.30 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී සිදු කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.