• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඡන්දය ලකුණු කිරීමට සහායකයෙකු අවශ්‍ය නම් යෝග්‍යතා සහතිකය ලබාගන්න

election2011 අංක 28 දරන මැතිවරණ ( විශේෂ විධිවිධාන) පනත මඟින් සංශෝධිත ප්‍ර‍ධාන ප්‍ර‍ඥ්ප්තියේ 54(2) වගන්තිය අනුව ඉදිරි ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරිරික අශක්නුතාවයකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි වන පිරිද නීතිමය ප්‍ර‍තිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

එහෙත් එම කැටුව යන සහායකයා වයස අවුරුදු 18 සම්පූර්ණ වූවෙකු විය යුතු අතර ඡන්ද විමසීම සඳහා තරග කරනු ලබන අපේක්ෂකයකු නොවිය යුතුය. එමෙන්ම එම ඡන්ද විමසීමේදී දේශපාලන පක්ෂයක බලයලත් නියෝජිතයෙකු හෝ ඡන්ද පොළ නියෝජිතයකු වශයෙන් කටයුතු නොකරන්නකු විය යුතුය. ඊට අමතරව කිසියම් අශක්නුතායකට පත් නොවූ අයෙකු ද විය යුතුය.

ඉහත සඳහන් පරිදි සහායකයකු කැටුව යාම සඳහා අදාළ පනතේ දසවන උපලේඛනය මඟින් හඳුන්වා දී ඇති යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්ද පොළෙහි නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය.

මෙම යෝග්‍යතා සහතිකය ලබාගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර‍ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් ගෙන් ලබාගත හැකිය. අදාළ යෝග්‍යතා සහතිකයේ ආකෘතියක් මැතිවරණ කොමිසන් සභා වෙබ් අඩවිය ( WWW.election.gov.lk) වෙත පිවිසීමෙන් ද ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. දෘෂ්‍යාබාධිත හෝ වෙනත් යම් ශාරිරික අශක්නුතාවට පත් පුද්ගලයා ග්‍රාම නිලධාරීන්ගෙන් ඉල්ලුම් පත්‍ර‍යක්  ලබාගෙන් සම්පූර්ණ කර භාරදීම ග්‍රාම නිලධාරීන්ගේ සහතිකය ලබාගත යුතු අතර ඉන් අනතුරුව එම සහතිකය රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කළ යුතුය. වෛද්‍ය නිලධාරීන් විසින් ඡන්ද හිමියා පරීක්ෂා කර එම ආකෘතියෙහි ඡන්දදායකයාගේ යෝග්‍යතාව සටහන් කර සහතික කරනු ලැබේ.

අශක්නුතාවට පත් ඡන්දදායකයා විසින් තමාගේ නිල ඡන්ද දැන්වීම්පත, ජාතික හැඳුනුම්පත හෝ ඡන්ද පොළේදී පිළිගනු ලබන වෙනත් යම් හැඳුනුම්පතක් සහ මෙම යෝග්‍යතා සහතිකය රැගෙන සහායකයා ද කැටුව ඡන්ද පොළ වෙත යා යුතුය. ඡන්ච පොළ කාර්ය මණ්ඩලය විසින් ඡන්දදායකයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඡන්ද පොළේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය කර ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරනු ලබන අතර, එම ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා සමායකයා සමඟ ඡන්දදායකයා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති වෙත යොමු කරනු ලැබේ. සහායකයා ද තමාගේ ජාතික හැඳුනුම්පත හෝ ඡන්ද පොළේදී පිළිගනු ලබනා යම් හැඳුනුම්පතක් රැගෙන යාම අත්‍යාවශ්‍යය.

ඉහත සඳහන් යෝග්‍යතා සහතිකයක් නොමැතිව ඡන්ද පොළ වෙත සහායකයකු කැටුව යා නොහැකි බව මැතිවරණ කොමිසම අවධාරණය කරනු ලැබේ. ඡන්දය ප්‍ර‍කාශ කිරීමෙන් අනතුරුව අදාළ යෝග්‍යතා සහතිකය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති වෙත රඳවා ගනු ඇත.

කෙසේ වුවද සහායකයකු කැටුව ඒමට නොහැකි එවැනි ඡන්ද හිමියකු අවශ්‍ය වන්නේ නම් මීට පෙර ඡන්ද විමසීම්වලදී සිදු කළ ආකාරයටම තවත් නිලධාරීයෙක් ඉදිරියේදී ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා ලබා ස්වකීය ඡන්ද පත්‍රිකාව ලකුණු කරවා ගැනීමට අවකාශ ඇති බව ද මැතිවරණ කොමිසන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

 

නවතම පුවත්

බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දෙයි

17 January 2018
බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ වාර්තා  පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දෙයි

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා...

රුසියාවේ තේ තහනම අවසන් - රුසියානු තානාපති

17 January 2018
රුසියාවේ තේ තහනම අවසන් - රුසියානු තානාපති

ශ්‍රී ලංකාව හා රුසියාව අතර ඉතා සමීප මිත්‍රත්වයක් පවතින බවත්,...

ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයයන් ගිනස් පොතට

17 January 2018

තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන්...

ඇමැති රවි ශංකර් ප්‍රසාද් අගමැති හමුවෙයි

16 January 2018
ඇමැති රවි ශංකර් ප්‍රසාද් අගමැති හමුවෙයි

ඉන්දීය නීතිය හා සාමය සහ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය...

ඡන්දය ලකුණු කිරීමට සහායකයෙකු අවශ්‍ය නම් යෝග්‍යතා සහතිකය ලබාගන්න

15 January 2018
ඡන්දය ලකුණු කිරීමට සහායකයෙකු අවශ්‍ය නම් යෝග්‍යතා සහතිකය ලබාගන්න

2011 අංක 28 දරන මැතිවරණ ( විශේෂ විධිවිධාන) පනත මඟින්...

පොල්ගහවෙල ගුවන් පාළම 17 දා ජනතා අයිතියට

15 January 2018
පොල්ගහවෙල ගුවන් පාළම 17 දා ජනතා අයිතියට

පොල්ගහවෙල ගුවන් පාලම අනිද්දා (17) ජනතා අයිතියට පත්  කිරීම උසස්...

සහෝදරත්වය රජයන මානව සමාජයක් ගොඩනැගීමට හැකි වේවා- අගමැති

14 January 2018
සහෝදරත්වය රජයන මානව සමාජයක් ගොඩනැගීමට හැකි වේවා- අගමැති

සොබාදහම සමඟ සහසම්බන්ධතාවයෙන් එහි සුරක්ෂිත බව උදෙසා කැපවන්නටත්, වාර්ගික, ආගමික...

තෛපොංගල් උළෙල රජය ගන්නා උත්සාහය අර්ථවත් කරයි- ජනපති

14 January 2018
තෛපොංගල් උළෙල රජය ගන්නා උත්සාහය අර්ථවත් කරයි- ජනපති

කෘෂිකර්මාන්තයට නිසි බුහුමන පුදන තෛපොංගල් උළෙල ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතවීම කරා...

1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම හෙට

14 January 2018
1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම හෙට

2018 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය හෙට...

අපරාධ 14991ක් අඩුවෙලා- ඇමැති සාගල

12 January 2018
අපරාධ 14991ක් අඩුවෙලා- ඇමැති සාගල

බල අපරාධ වාර්තාවීම 2014 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේ දී 14991...

පිළිසරු ව්‍යාපෘතියේ ගිවිසුමක් අත්සන් කරයි

12 January 2018
පිළිසරු ව්‍යාපෘතියේ ගිවිසුමක් අත්සන් කරයි

අපද්‍රව්‍ය කළමනාකරණය කරමින් සුන්දර පරිසරයක් පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පරිසර...

විදුලි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට පියවර

12 January 2018
විදුලි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට පියවර

කොළඔ නගරයේ මගි ප්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට...

තරුණ ව්‍යවසායකයන් බිහි කිරීමේ වැඩසටහනක් මාර්තු ඇරඹේ

11 January 2018
තරුණ ව්‍යවසායකයන් බිහි කිරීමේ වැඩසටහනක් මාර්තු ඇරඹේ

ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන මාර්තු මස අරඹන බවත් මේ සඳහා...

ගණේමුල්ල ගුවන් පාලම අද ජනතා අයිතියට

11 January 2018
ගණේමුල්ල ගුවන් පාලම අද ජනතා අයිතියට

ගණේමුල්ල දුම්රිය මාර්ගය මතින් ඉදි කරන ලද ගුවන් පාලම අද...

පාසල් නිල ඇඳුම් වවුචර්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

10 January 2018
පාසල් නිල ඇඳුම් වවුචර්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට දී තිබූ වවුචර්වල වලංගු...

මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතිය ජනපති අතින් ජාතියට දායාද කෙරේ

08 January 2018
මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතිය ජනපති අතින් ජාතියට දායාද කෙරේ

දශක හතරකට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන...

ශ්‍රී ලංකාවේ අලංකාරම ගුවන් පාලම විවෘත වෙයි

08 January 2018
ශ්‍රී ලංකාවේ අලංකාරම ගුවන් පාලම විවෘත වෙයි

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති...

නව රෝහල් 2ක් ඉදිකිරීමට සැලසුම්

08 January 2018
නව රෝහල් 2ක් ඉදිකිරීමට සැලසුම්

නව රෝහල් 02 ක් ඉදිරියේ දී ඉදිකිරීමට සැළසුම් කර තිබෙන...

රාජගිරිය ගුවන් පාලම අද විවෘත කෙරේ

08 January 2018
රාජගිරිය ගුවන් පාලම අද විවෘත කෙරේ

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති...

වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ගෙවීමට ONLINE ක්‍ර‍මවේදයක්

07 January 2018
වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ගෙවීමට ONLINE ක්‍ර‍මවේදයක්

පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo