• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

He news 2017 9 8 22ඔක්තෝබර් 05 වනදා සිට 11 වනදා දක්වා සතිය, ජාතික ගොවි සතියක් ලෙස ප‍්‍රකාශයට පත්කරමින් ආහාර නිෂ්පාදන ජාතික සංග‍්‍රාමය කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

He news 2017 9 4ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (03) පස්වරුවේ කොළඹ කැම්බල් පිටියේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර උත්සවය අමතමිනි.

Ranil wickramasinghe 2017 PICමෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් කාන්තාවගේ ආර්ථික හා දේශපාලන යන අංශයන්හි ශක්තියත් දෙකම දියුණු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා පැවසීය.

Hon rejinold kure news2017 9 1උතුරු පළාතේ ධීවරයින්ගේ ප‍්‍රශ්න ගැටලු හා ධීවර වරායන් ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා  ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාරවර  රෙජිනෝල්ඞ් කුරේ මහතා අතර ධිවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශයේදී සිදුකෙරිණ.

He news 2017 8 24 1පොදු මහජනතාවගේ ආර්ථිකය ගොඩනගන පුළුල් ජාතික බලවේගයක් බවට සමෘද්ධි ව්‍යාපාරය අද පත්ව තිබෙන අතර, එය පසුගිය කාලයට වඩා හෙට දවසේ වඩා ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන ඒම සඳහා රජයේ වගකීම් නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.

elephantඅනුරාධපුර පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසකට වනඅලි උවදුර බලපා තිබේ. එයින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේම පිහිටි කරවිලගල ගම්මානයට අලින්ගෙන් විශාල තර්ජනයක් පවතී.

HEරාජ්‍ය සේවයේ යම් අංශයක් ජනතා විරෝධයට සහ අප‍්‍රසාදයට ලක්වන්නේ නම් ඒ පිළිබඳව එම අංශවල ප‍්‍රධානීන් වගකිව යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. එමෙන්ම තම හෘදසාක්ෂියට අනුව අවංකව සහ කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරින් වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

He news 2017 8ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළේදී අවශ්‍ය වන්නේ ඒ පිළිබඳව සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කරමින් සහය ලබාදීම මිස ගල් මුල් එල්ලකිරීම නොවන බව ජනාධිපතිතුමා පවසයි.

PM pic 2017 8 16සෑම ආගමක්ම එකමුතුව වැඩකරන විට අන්තවාදය තුරන් වන බවත්  බුදුන් වහන්සේගේ ධර්මය අනුව සෑම ධර්මයකටම ගරු කරන්නැයි අශෝක අධිරාජයා සෙල්ලිපිවල සඳහන් කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නවතම පුවත්

ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

14 September 2017
ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස ඊයේ (13)...

“ජනාධිපති තාත්තා” ග‍්‍රන්ථය එළිදැක්වීම 15 වනදා

14 September 2017
“ජනාධිපති තාත්තා” ග‍්‍රන්ථය එළිදැක්වීම 15 වනදා

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කථාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අතිශය...

ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

14 September 2017
ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත...

අමාත්‍ය මණ්ඩල තීරණ 2017-09-12

13 September 2017
අමාත්‍ය මණ්ඩල තීරණ 2017-09-12

ජෛව සුරක්ෂිතතා පනත් කෙටුම්පත

රටේ ජාතික ආර්ථිකය සවිමත් කිරීමට ජාතික ආර්ථික සභාව ඇරඹේ

13 September 2017
රටේ ජාතික ආර්ථිකය සවිමත් කිරීමට ජාතික ආර්ථික සභාව ඇරඹේ

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට...

සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට පළඳවයි

13 September 2017
සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට පළඳවයි

සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කරගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් මස 12 වැනිදාට...

නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා ධුරයෙන් ඉවත් කෙරේ

13 September 2017
නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා ධුරයෙන් ඉවත් කෙරේ

සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු...

මහවැලි සංචාරක බංගලා වෙන් කිරීම අන්තර්ජාලයෙන්

12 September 2017
මහවැලි සංචාරක බංගලා වෙන් කිරීම  අන්තර්ජාලයෙන්

මහවැලි සංචාරක බංගලා අන්තර්ජාලය ඔස්සේ වෙන් කර ගැනිමේ පහසුකම දේශීය...

නව රාජ්‍ය තාන්ත‍්‍රිකයෝ තිදෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාර දෙති

12 September 2017
නව රාජ්‍ය තාන්ත‍්‍රිකයෝ තිදෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාර දෙති

ශී‍්‍ර ලංකාව සඳහා අලුතින් පත් කෙරුණු නව තානාපතිවරු තිදෙනෙකු ඊයේ...

දිස්ත්‍රික් 05කට නායයෑම් අනතුරු නිවේදන

11 September 2017
දිස්ත්‍රික් 05කට නායයෑම් අනතුරු නිවේදන

රත්නපුර, කළුතර, ගාල්ල, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික් 05 සඳහා...

2017 මහවැලි කී‍්‍රඩා උලෙළ සමාප්ති උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

11 September 2017
2017 මහවැලි කී‍්‍රඩා උලෙළ සමාප්ති උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

මහවැලි ගොවි දූ පුතුන්ගේ කී‍්‍රඩා දක්ෂතා උරගා බැලෙන වාර්ෂික මහවැලි...

“වැවක් සමග ගමක්” වැඩසටහනේ 50 වන වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

11 September 2017
“වැවක් සමග ගමක්” වැඩසටහනේ 50 වන වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා...

දැනට වගා නොකරන පෞද්ගලික අංශයේ සියලුම ඉඩම් වගා කළ යුතු බවට නීතිරීති සම්පාදනය කරන බව ජනපති පවසයි

11 September 2017
දැනට වගා නොකරන පෞද්ගලික අංශයේ සියලුම ඉඩම් වගා කළ යුතු බවට නීතිරීති සම්පාදනය කරන බව ජනපති පවසයි

වගා නොකරන සියලුම පෞද්ගලික ඉඩම් වගා කරන පිරිස් සඳහා ලබාදීමට...

රණවිරුවන්ගේ ආරක්ෂාවට අදාළව රජයේ ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඉතා ශක්තිමත් බව ජනපති පවසයි

11 September 2017
රණවිරුවන්ගේ ආරක්ෂාවට අදාළව රජයේ ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඉතා ශක්තිමත් බව ජනපති පවසයි

හමුදාපතිවරයාගේ සිට අවසාන යුද සෙබළා දක්වා ඉහළ සිට පහළට සියලු...

මි.මි.75-100ක තද වැඩි ඇතිවිය හැකියි- වැසි තත්ත්වය තව දුරටත්

09 September 2017
මි.මි.75-100ක තද වැඩි ඇතිවිය හැකියි- වැසි තත්ත්වය තව දුරටත්

දිවයිනේ, විශේෂයෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි...

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සේවයේ නියුතුව සිටියදී මියගිය පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් නව නිවසක්

09 September 2017
ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සේවයේ නියුතුව සිටියදී මියගිය පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් නව නිවසක්

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සේවයේ නියුතුව සිටියදී 2015-09-10 වන දින සිදුවූ...

මියන්මාරයෙන් ජනපතිට තෑගි ලැබුණු ඇත් පැටවා ඓතිහාසික දළදා මාලිගාවට පූජා කෙරේ

09 September 2017
මියන්මාරයෙන් ජනපතිට තෑගි ලැබුණු ඇත් පැටවා ඓතිහාසික දළදා මාලිගාවට පූජා කෙරේ

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මියන්මාර් රජයෙන් කරන ලද විශේෂ ඉල්ලීමක්...

දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා සාමූහික වැඩපිළිවෙළකට එක්විය යුතු බව ජනපති අවධාරණය කරයි

09 September 2017
දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා සාමූහික වැඩපිළිවෙළකට එක්විය යුතු බව ජනපති අවධාරණය කරයි

  එදිනෙදා සමාජයේදී දරුවන්ට මුහුණදීමට සිදුව තිබෙන හිංසනයන්ගෙන් ඔවුන් මුදා...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo