• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

srilankaශ්‍රී ලංකාවේ ජාතික  ගුවන් සේවය  වන  ශ්‍රීලංකන්  ගුවන් සමාගම,  ජර්මනියේ බර්ලින් හි  ජාත්‍යන්තර වෙළෙඳ සංචාරක ප්‍රදර්ශනය ( ITB) මගින්  පැවැත්වූ Golden City Gate සම්මාන උළෙලේ දී “ශ්‍රීලංකන් සමගින් ශ්‍රි ලංකාව වෙත චමත්කාර ගමනක් (“Epic Journey of Sri Lanka on SriLankan Airlines”) යන මැයෙන්  ඉදිරිපත් කරන ලද ගමනාන්ත වීඩියෝව සඳහා රන්  සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා වරම්  ලැබීය. 

He presidentමිනිසුන් යදමින් බැඳ, ඔවුන් දේපොළක ලෙස සලකා හාම්පුතුම් කටයුතු කළ අතීතයක සිට වෘත්තීය අයිතීන් වෙනුවෙන් එක් වටමේසයක සිට, හාම්පුතුන් සමඟ කේවල් කරන වර්තමානය දක්වා කම්කරුවා පැමිණි මාවත, ලෙයින් ද දහදියෙන් ද කඳුළින් ද ඉදිවූවක් බව සිහිකැඳවා ගන්නට ජාත්‍යන්තර කම්කරු දිනය අපට බලකර සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරයි.

prime minRW2017සමස්ත ලෝකය රඳා පවතින්නේ වැඩ කරන ජනතාවගේ දහදිය ශ්‍රමය මත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැයි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

He nes 2017 04 28අද ලෝකයේ තිබෙන ප‍්‍රශ්න හා ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ආධ්‍යාත්මික නායකයින් විසින් කරනු ලැබූ මගපෙන්වීම් ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පවසයි.

He news 2017 04 28ශ‍්‍රී ලංකාවේ ආයෝජන සහ වාණිජ කටයුතු පුළුල් කිරීමේ හැකියාව සොයා බලන ලෙස ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මැලේසියානු ආයෝජකයින්ට ආරාධනා කළේය.

Ravikarunanayke2017මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2017 අයවැය මඟින් යෝජනා කළ පරිදි මෙතෙක් කෙතට අරුණ පොහොර දිරිය වගා හානි රක්ෂණ වැඩසටහන යටතේ වී ගොවීන්ට පමණක් ලබාදෙනු ලබන වගා හානි වන්දිය, මෙම වසරේ සිට අල, ලොකු ළූණු, මිරිස්, බඩ ඉරිඟු සහ සෝයා බෝංචි සඳහාද පුළුල් කිරීමට තීරණය කර ඇත.

water project logo2017පොල්ගහවෙල,පොතුහැර සහ අලව්ව ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා යෝජිත පොල්ගහවෙල,පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ලබන 28 වැනි සිකුරාදා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගිත්වයෙන් පොතුහැර දී උත්සවාකාරයෙන් ආරම්භ කෙරේ.

fisheries2017සමස්ත රට වටේම මාදැල් ධීවර සමිති පිහිටුවීම මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කරණ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

නවතම පුවත්

ශ්‍රීලංකන් 2017 Golden City Gate සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

01 May 2017
ශ්‍රීලංකන් 2017 Golden City Gate සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ජාතික  ගුවන් සේවය  වන  ශ්‍රීලංකන්  ගුවන් සමාගම,  ජර්මනියේ...

කම්කරුවා පැමිණි මාවත ලෙයින්, දහදියෙන්, කඳුළින් ඉදිවූවක් - ජනපති

01 May 2017
කම්කරුවා පැමිණි මාවත ලෙයින්, දහදියෙන්, කඳුළින් ඉදිවූවක් - ජනපති

මිනිසුන් යදමින් බැඳ, ඔවුන් දේපොළක ලෙස සලකා හාම්පුතුම් කටයුතු කළ අතීතයක...

ලෝකය රඳා පවතින්නේ වැඩ කරන ජනතාවගේ දහදිය ශ්‍රමය මත - අගමැති

01 May 2017
ලෝකය රඳා පවතින්නේ වැඩ කරන ජනතාවගේ දහදිය ශ්‍රමය මත - අගමැති

සමස්ත ලෝකය රඳා පවතින්නේ වැඩ කරන ජනතාවගේ දහදිය ශ්‍රමය මත...

ලෝක කම්කරු දිනය අදයි

01 May 2017
ලෝක කම්කරු දිනය අදයි

සමස්ත ලෝකයේ කම්කරු ප්‍රජාව උත්කර්ශවත් අන්දමින් සමරනු ලබන කම්කරු දිනය...

ජනාධිපති නීතිඥවරුන් 25 දෙනෙකු පත්කෙරේ

28 April 2017
ජනාධිපති නීතිඥවරුන් 25 දෙනෙකු පත්කෙරේ

ජ්‍යේෂ්ඨ නීතිඥවරුන් 25 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන...

ලෝකය හමුවේ ඇති ගැටලුවලට විසඳුම් සෙවීමේදී ආධ්‍යාත්මික නායකයින් විසින් කළ මගපෙන්වීම් ඉතා වැදගත්

28 April 2017
ලෝකය හමුවේ ඇති ගැටලුවලට විසඳුම් සෙවීමේදී ආධ්‍යාත්මික නායකයින් විසින් කළ මගපෙන්වීම් ඉතා වැදගත්

අද ලෝකයේ තිබෙන ප‍්‍රශ්න හා ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ආධ්‍යාත්මික...

වගා හානි වන්දිය මේ වසරේ සිට අනෙකුත් බෝග සඳහා

28 April 2017
වගා හානි වන්දිය මේ වසරේ සිට අනෙකුත් බෝග සඳහා

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2017 අයවැය මඟින් යෝජනා...

පොල්ගහවෙල,පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ උත්සවය

27 April 2017
පොල්ගහවෙල,පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජලසම්පාදන  			ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ උත්සවය

  විෂයය - පොල්ගහවෙල,පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජලසම්පාදන  ව්‍යාපෘතිය ආරම්භ...

අපනයනකරුවන් 2000ක් නගාසිටවීමේ ජාතික වැඩපිළිවෙළක්

27 April 2017
 අපනයනකරුවන් 2000ක් නගාසිටවීමේ ජාතික වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ පළාත් මට්ටමෙන් අපනයනකරුවන් 2000ක් බිහිකොට ඔවුන් ගොඩනැංවීම  සඳහා...

ඇදුම රෝගය පිළිබඳ ජාත්‍යන්තර සතිය

27 April 2017
ඇදුම රෝගය පිළිබඳ ජාත්‍යන්තර සතිය

  ඇදුම රෝගය පිළිබඳ ජාත්‍යන්තර සතිය

පොල්ගහවෙල,පොතුහැර, සහ අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ඇරඹේ

27 April 2017
පොල්ගහවෙල,පොතුහැර, සහ අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ඇරඹේ

පොල්ගහවෙල,පොතුහැර සහ අලව්ව ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය...

සමස්ත රට ම ආවරණය වන ලෙස මාස දෙකක් තුළ මාදැල් සමිති පිහිටුවීමට පියවර

27 April 2017
සමස්ත රට ම ආවරණය වන ලෙස මාස දෙකක් තුළ මාදැල් සමිති පිහිටුවීමට පියවර

සමස්ත රට වටේම මාදැල් ධීවර සමිති පිහිටුවීම මාස දෙකක් වැනි...

ශ්‍රීලංකන් ගුවන් කාලසටහනේ වෙනසක්

27 April 2017
  ශ්‍රීලංකන් ගුවන් කාලසටහනේ වෙනසක්

ඉන්දියාව විසින්  පරීක්ෂාත්මක ගුවන්  ගමනක් සිදුකිරීම හේතුවෙන් සිය ගුවන් සීමා...

ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

27 April 2017
ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

කෙටුම්පත් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස්...

26 වන උදාගම අද පොලොන්නරුවේදී විවෘත කෙරේ

27 April 2017
26 වන  උදාගම අද පොලොන්නරුවේදී විවෘත කෙරේ

නව උදාගම් වැඩසටහන යටතේ ඉදිකෙරුණ 26 වැනි උදා ගම්මානය පොලොන්නරුව...

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට විදේශ කාර්යාංශය ට රුපියල් බිලියන 1.2ක ලාභයක්

27 April 2017
ඉතිහාසයේ ප‍්‍රථම වතාවට විදේශ කාර්යාංශය ට රුපියල් බිලියන 1.2ක ලාභයක්

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට විදේශ සේවා කාර්යාංශය  රුපියල් බිලියන 1.2ක ලාභයක්...

ධූර කාලය අවසන්ව සිය රට බලා පිටත්ව යාමට නියමිත සීෂෙල්ස් තානාපතිවරයා ජනපති හමු වෙයි

26 April 2017
ධූර කාලය අවසන්ව  සිය රට බලා පිටත්ව යාමට නියමිත සීෂෙල්ස් තානාපතිවරයා ජනපති හමු වෙයි

ධූර කාලය අවසන්ව  සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී...

2016 මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත භාර දෙයි

26 April 2017
2016 මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත භාර දෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති...

පීඩාවට පත් මාධ්‍යවේදීන්ට සහන දෙන ඉල්ලීම් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

26 April 2017
පීඩාවට පත් මාධ්‍යවේදීන්ට සහන දෙන ඉල්ලීම් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

2005 සිට 2015 දක්වා කාලවකවානුව තුළ විවිධ පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo