• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හානි වූ මුදල් නෝට්ටුවලට 2017න් පසු ගෙවීම් නෑ - මහ බැංකුව

damage moneyවිකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා මෙම වසරේ දෙසැම්බර් 31න් පසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.


එවැනි පුරුවලින් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ශ්‍රී ලංකා මහ බැංකුව එවැනි මුදල් නෝට්ටු තමන් සතුව ඇත්නම් බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවන් සමඟ හුවමාරු කරගන්නා ලෙස ද ඉල්ලා සිටී.


ඒ අනුව දෙසැම්බර් 31න් පසු ව මුදල් නීති පනත යටතේ පනවන ලද අදාළ රෙගුලාසි ඊ (Regulation E) යටතේ සිතාමතා විකෘති කරන ලද හෝ වෙනස් කරන ලද හෝ හානි කරන ලස මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ රඳවා තබා ගන්නා අතර ඒ සඳහා කිසිඳු ගෙවීමක් සිදු නොකරයි. අදාළ කාලසීමාවෙන් අනතුරුව ද එවැනි ව්‍යවහාර මුදල් නෝට්ටු සන්තකයේ තබාගන්නන් හට එම මුදල් නෝට්ටුවල මුහුණත වටිනාකමට අදාළ අලාභය දැරීමට සිදු වේ.


ව්‍යවහාර මුදල් නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම 1949 අංක 58දරන මුදල් නීති පනත යටතේ වරදක් වන අතර සිරගත කිරීම හෝ දඩ මුදලකට යටත් කිරීම හෝ එම දඬුවම් දෙකම ලබාදිය හැකිය.

නවතම පුවත්

සා/පෙළ විභාගය නිසා මැතිවරණ නීතිය තදින් ක්‍රියාත්මකයි

12 December 2017
සා/පෙළ විභාගය නිසා මැතිවරණ නීතිය තදින් ක්‍රියාත්මකයි

නාමයෝජනා භාරදීමේ කාලය තුළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ...

ඉන්දීය ගුවන් හමුදාපති අගමැති හමුවෙයි

12 December 2017
ඉන්දීය ගුවන් හමුදාපති අගමැති හමුවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ගුවන් හමුදාපති බිරේන්ද්‍ර සිං...

දුම්රිය වර්ජනයට විසඳුම් සෙවීමට ඇමැති අනුකමිටුවක්

12 December 2017
දුම්රිය වර්ජනයට විසඳුම් සෙවීමට ඇමැති අනුකමිටුවක්

දුම්රිය වෘත්තීය සමිති විසින් දින 5ක් තිස්සේ පවත්වාගෙන යන දුම්රිය...

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් තොරතුරු අයිතිය තවදුරටත් ශක්තිමත් කරනවා - මුදල් හා ජනමාධ්‍ය ඇමැති

11 December 2017
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් තොරතුරු අයිතිය තවදුරටත් ශක්තිමත් කරනවා - මුදල් හා ජනමාධ්‍ය ඇමැති

ඉදිරිපත් කිරීමට යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් තොරතුරු දැන...

තොරතුරු පනත පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ පුළුල් වැඩසටහනක්

11 December 2017
තොරතුරු පනත පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ පුළුල් වැඩසටහනක්

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සහ...

සේවයට වාර්තා නොකලොත් රැකියාව අහිමි වෙයි

10 December 2017
සේවයට වාර්තා නොකලොත් රැකියාව අහිමි වෙයි

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කර තිබියදී සේවයට වාර්තා...

2018 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

09 December 2017
2018 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

සම්මුතිවාදී යහපාලන රජයේ නීල හරිත අයවැය 2018 අද (9) පාර්ලිමේන්තුවේ...

හම්බන්තොට වරාය ගිවිසුම අද සිට ක්‍රියාත්මකයි

09 December 2017
හම්බන්තොට වරාය ගිවිසුම අද සිට ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා රජය සමඟ එක්ව ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා...

ජාත්‍යන්තර මත්ස්‍ය හා මුහුදු ජීවි ආහාර ප‍්‍රදර්ශනය විවෘත වෙයි

09 December 2017
ජාත්‍යන්තර මත්ස්‍ය හා මුහුදු ජීවි ආහාර ප‍්‍රදර්ශනය විවෘත වෙයි

ජාත්‍යන්තර මත්ස්‍ය හා මුහුදු ජීවි ආහාර ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ඊයේ...

IMF ඩොලර් මිලියන 251.4 ක තෙවන වාරිකය අනුමත වෙයි

08 December 2017
IMF ඩොලර් මිලියන 251.4 ක තෙවන වාරිකය අනුමත වෙයි

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලබාගෙන ඇති තුන්...

බස්නාහිර තොරතුරු නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු වැඩසටහන 11 දා

07 December 2017
බස්නාහිර තොරතුරු නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු වැඩසටහන 11 දා

බස්නාහිර පළාතේ සියලුම තොරතුරු නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු වැඩසටහන ලබන 11...

සා.පෙළ අනිවාර්ය විෂයන් ප්‍ර‍මාණය සීමා කිරීමට යයි

07 December 2017
සා.පෙළ අනිවාර්ය විෂයන් ප්‍ර‍මාණය සීමා කිරීමට යයි

අධ්‍යාපනයේ ගුණාත්මක බව වර්ධනය කරමින්, අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ අනිවාර්ය...

උප පොලිස් පරීක්ෂකවරුන් 3029කට උසස්වීම්

07 December 2017
උප පොලිස් පරීක්ෂකවරුන් 3029කට උසස්වීම්

පොලිස් සේවයේ විශාල අර්බුදයක් බවට පත්වෙමින් තිබූ උප පොලිස් පරීක්ෂක...

අමාත්‍ය මණ්ඩල තීරණ 2017.10.10

06 December 2017
අමාත්‍ය මණ්ඩල තීරණ 2017.10.10

2017.10.10 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත...

අමාත්‍ය මණ්ඩල තීරණ 2017.10.03

06 December 2017
අමාත්‍ය මණ්ඩල තීරණ 2017.10.03

2017.10.03 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වී ෙම්දී එළැඹි තීරණ...

අමාත්‍ය මණ්ඩල තීරණ 2017.09.26

06 December 2017
අමාත්‍ය මණ්ඩල තීරණ 2017.09.26

2017.09.26 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ පහත...

සා/පෙළ උපකාරක පන්ති අද සිට තහනම්

06 December 2017
සා/පෙළ උපකාරක පන්ති අද සිට තහනම්

අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද...

මාධ්‍යට සිදුවූ පහරදීම් පිළිබඳ පරීක්ෂණවලටත් මූලිකත්වය දෙන්න - ඇමති සාගල

04 December 2017
මාධ්‍යට සිදුවූ පහරදීම් පිළිබඳ  පරීක්ෂණවලටත් මූලිකත්වය දෙන්න - ඇමති සාගල

මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් පිළිබඳ පරීක්ෂණ සඳහාත් මූලිකත්වය...

මාධ්‍යවේදීන් වෙනුවෙන් සම්පූර්ණ නිදහස ලබාදී තිබෙනවා - අගමැති

04 December 2017
මාධ්‍යවේදීන් වෙනුවෙන් සම්පූර්ණ නිදහස ලබාදී තිබෙනවා - අගමැති

පසුගිය රජය යටතේ මෙරට මාධ්‍යවේදීගේ ජීවිත හා දේපළ නැති වී...

සුදුසුකම් ඇති ගුරු සහයකයින් ගුරු සේවයට

04 December 2017
සුදුසුකම් ඇති ගුරු සහයකයින් ගුරු සේවයට

ඉදිරියේ දී, සුදුසුකම් සපුරා ඇති සියලුම ගුරු සහයකයින්, ලංකා ගුරු...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo