• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනමාධ්‍යයට ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

Child development aමෑත කාලයේ දී මෙරට ළමුන් ඇතුළු තරුණ තරුණියන් දුම්රියට ගෙළ තබා සිය ජීවිතය අහිමි කර ගත් අවස්ථා පිළිබඳ ව ජනමාධ්‍ය හරහා මෙන්ම සමාජ ජාලා මාධ්‍ය හරහා


බොහෝ අසන්නට දකින්නට ලැබෙන බැවින් මෙවැනි සියදිවි නසා ගැනීමේ සිදුවීම්වලට ජනමාධ්‍ය හා ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීම මඟින් සිදු වන්නේ සමාජයෙන් යටපත් කළ යුතු සියදිවි නසා ගැනීමේ සිඳුවීම් තවදුරටත් සමාජයේ ප්‍රචලිත වීම බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.


එමෙන්ම මෙවැනි කාරණා දිගින් දිගටම ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම, ප්‍රශ්න සහගතව සිටින ඇතැම් පුද්ගලයන්ට සියදිවි නසාගැනීමට රුකුළක් සපයන්නක් බවත් මෙය මනෝ විද්‍යාත්මකව සළකා බැලීමේදීද දක්නට ලැබෙන තත්වයක් බවත් එම අධිකාරිය පෙන්වා දෙයි.


විශේෂයෙන් යම් පුද්ගලයෙකුට මානසිකව අපහසුතා ගෙන දෙන කාරනා වෙතොත් ඒ පිළිබඳව උපදේශන සේවා ලබාගැනීමේ යාන්ත්‍රනයක්ද  මෙරට තුළ ක්‍රියාත්මක වේ. ඒ සඳහා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේද විවිධ ආයතන ක්‍රියාත්මක වේ. 


වයස අවුරුදු 18ට අඩු අයෙකුට මනසට පීඩා ගෙන දෙන යම් ගැටළුවක් වෙතොත් එම ගැටළුව විසදා ගැනීම සඳහා සහය දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය බැඳී සිටී. ඒ වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ මනෝසමාජීය ඒකකයක්ද  ක්‍රියාත්මක වේ. එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය නිලධාරීන් වෙතින්ද  එම සහය ඕනෑම ළමයෙකුට ලබාගත හැකිය. 


තමා මුහුණ දෙන විවිධ ගැටලුවලදී සිය ජීවිතයෙන් වන්දි නොගෙවා අවශ්‍ය උපදේශන සහය ලබාගැනීමට කටයුතු කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමුන් ඇතුළු සියළු ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. 

නවතම පුවත්

''හෙට දකින රනිල්'' ප්‍රදර්ශනය අද සිට

17 August 2017
''හෙට දකින රනිල්'' ප්‍රදර්ශනය අද සිට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා...

ආරක්‍ෂක හමුදාව විසින් භාවිතා කරන ලද තවත් ඉඩම් කොටසක් නැවත රජයට සහ එහි මුල් හිමිකරුවන්ට

17 August 2017
ආරක්‍ෂක හමුදාව විසින් භාවිතා කරන ලද තවත් ඉඩම් කොටසක් නැවත රජයට සහ එහි මුල් හිමිකරුවන්ට

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය (කිලිනොච්චි හමුදා ජනපදය - Kilinochchi Cantonment...

පොලිතීන් තහනම පිළිබඳව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපතිතුමා පවසයි

17 August 2017
පොලිතීන් තහනම පිළිබඳව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපතිතුමා පවසයි

  පොලිතීන් සහ ප්ලාස්ටික් තහනම පිළිබඳව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ...

“NSB i Saver” හඳුන්වාදීම ජනපති ප‍්‍රධානත්වයෙන්

17 August 2017
“NSB i Saver” හඳුන්වාදීම ජනපති ප‍්‍රධානත්වයෙන්

ශී‍්‍ර ලාංකික ජනතාවගේ ඉතිරිකිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සහ...

අමාත්‍ය මණ්ඩල තීරණ 2017.08.15

16 August 2017
අමාත්‍ය මණ්ඩල තීරණ 2017.08.15

2017.08.15 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත...

මැතිවරණ කල් දැමීමේ කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැහැ

16 August 2017
මැතිවරණ කල් දැමීමේ කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැහැ

පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ කිසිදු  යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්...

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව

16 August 2017
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව

  විෂය  -  කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව

ජාතික අධ්‍යාපන ග්‍රන්ථ නාමාවලියක් යටතේ පාසල් පුස්තකාලවලට ගුණාත්මක පොත් ලබාදීමේ වැඩපිළිවෙළක්

16 August 2017
ජාතික අධ්‍යාපන ග්‍රන්ථ නාමාවලියක් යටතේ පාසල් පුස්තකාලවලට ගුණාත්මක පොත් ලබාදීමේ වැඩපිළිවෙළක්

  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාවට...

බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දූත පිරිසක් ආරක්‍ෂක අමාත්‍යංශයේ

16 August 2017
බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දූත පිරිසක් ආරක්‍ෂක අමාත්‍යංශයේ

දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ (National...

කටුනායක ගුවන් තොටුපොළ නීතිවිරෝධීව සංචාරය කිරීම් නැවැත්වීමේ ශ්‍රීලංකන් මෙහෙයුම් සාර්ථක වේ

15 August 2017
කටුනායක ගුවන් තොටුපොළ නීතිවිරෝධීව සංචාරය කිරීම් නැවැත්වීමේ ශ්‍රීලංකන් මෙහෙයුම් සාර්ථක වේ

නීතිවිරෝධීව පුද්ගලයන් දේශ සීමා නීති උල්ලංඝණය කරමින්  විදේශ රටවල් වෙත...

නව විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන

15 August 2017
නව විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන

  නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන මහතා අද...

ලොව විශාලත ම ගුවන් යානාව මෙරටට

15 August 2017
ලොව විශාලත ම ගුවන් යානාව මෙරටට

A-380 ගුවන් යානාව කටුනායක ධාවන පථයට ගොඩබැස්සවීම තුළින් ධාවන පථය...

ජනමාධ්‍ය ක්ෂේත්‍රයත් ප්‍රතිසංස්කරණය විය යුතුයි - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

15 August 2017
ජනමාධ්‍ය ක්ෂේත්‍රයත් ප්‍රතිසංස්කරණය විය යුතුයි - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

සියලු ක්ෂේත්‍රයන් ප්‍රතිසංස්කරණය වෙමින් පවතින් වර්තමාන සමාජයේ මාධ්‍ය ක්ෂේත්‍රයත් ප්‍රතිසංස්කරණයට...

රාජ්‍ය ඡායාරූප උළෙල - 2017 -19වනදා

15 August 2017
රාජ්‍ය ඡායාරූප උළෙල - 2017 -19වනදා

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු...

පෞද්ගලික ඔසුසල් හිමියන්ට සහන රැසක්

15 August 2017
පෞද්ගලික ඔසුසල් හිමියන්ට සහන රැසක්

පෞද්ගලික ඔසුසල් හිමියන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්...

බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය අද සිට

15 August 2017
බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය අද සිට

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහානගර හා...

අසමගිය තුරන් කර සාමය රජයන සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා යුහුසුළුව එක්විය යුතු බව ජනපති පවසයි

14 August 2017
අසමගිය තුරන් කර සාමය රජයන සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා යුහුසුළුව එක්විය යුතු බව ජනපති පවසයි

රටේ ආර්ථික, සමාජ හා ජනවාර්ගික සියලු ගැටලු සඳහා විසඳුම් තිබෙන්නේ...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo