• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මුස්ලිම් ජනතාවට අගතියක් නෑ - සෞඛ්‍ය ඇමැති

Helth m newa 2017.6 19.1වත්මන් රජය යටතේ මුස්ලිම් ජනතාවට අගතියක් සිදු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.


කොහිලවත්ත අල් ඉබ්‍රායිම් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ඉෆ්තාර් උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙම උත්සවය අමාත්‍යවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 


"ජනතාව කුසගින්නේ සිටීම පිළිබඳව ප්‍රායෝගික ඉගැන්වීමක් ඉස්ලාම් ආගමෙි හඳුන්වා දී තිබෙනවා. රාමසාන් උපවාස සමයේ සිදු වන්නේ එයයි. අන්ත ධනපතීන් රාමසාන් උපවාස සමයේ බඩගින්න මොකක් ද කියලා හඳුනා ගන්නවා. දුප්පත් මිනිසා බඩගින්නේ ඉන්නකොට කොතරම් අමාරු ද කියලා දනපතීන් හඳුනාගන්නවා මහමද්තුමා තමන්ට තේරෙන විදිහට ප්‍රායෝගිකව එය අර්ථකථනය කර දිම ඉතාම වැදගත්. මුස්ලිම් ජනතාව රමසාන් මාසය තුළ රාමසාන් උපවාසය අකුරටම ක්‍රියාත්මක කරනවා. ප්‍රතිපත්ති කඩ නොකර ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් එය සිදු කරන අයුරු මෙම මාසය තුළ දැකබලා ගන්න පුළුවන්. දුප්පත් මිනිසුන්ට ආගම, ධර්මය නිසා නොව ආර්ථීක ගැටලු හේතුවෙන් බඩගින්නේ සිටිමට සිදුව තිබෙනවා. තමන්ගේ කෑමවෙිල හරි පරිත්‍යාග කර බඩගින්නේ සිටින දුප්පතුන්ගේ කුසගින්න නිවිය යුතුයි. මානව සංහතිය, අවිහිංසාව සහ සාමය මුලික කර ගනිමින් තම ජීවිතය ඉදිරියට ගෙන යා යුතුයි” යැයි ද කීය.


"පසුගිය කාලයේ දී මුස්ලිම් ජනතාව විරසකයට පත් වුණා. තමන් අදහන ආගමට ගරුත්වයක් ලබාදෙනවා මෙන් අනෙක් ආගම්වලට ද ගරු කළ යුතුයි. මුස්ලිම් ජනතාවට ප්‍රශ්න තිබෙන්න පුළුවන්. මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිට මම ඊට වඩා ප්‍රශ්නවලට මුහුණ දුන්නා. බෙිරුවල ප්‍රදේශයේ මම විසින් ගොඩනගන ලද ජාතීන් අතර සමගිය කාලකණ්නි පිරිසක් විසින් විනාශ කළා. ඔවුන්ට අවශ්‍ය ගොඩනැගිලි හදා දුන්නත්, හිත හදා දෙන්න බැරි වුනා. එම සිද්ධියෙන් කී දෙනෙක් අන්තවාදී වුනා ද කියලා මම දන්නේ නැහැ. වත්මන් රජය යටතේ මුස්ලිම් ජනතාවට එරෙහිව කවුරු ක්‍රියා කළත් එම අභියෝගවලට මුහුණ දී රජය ඔබලා ආරක්ෂා කරනවා. මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියා කළ පුද්ගලයින්ට දඬුවම් ලබාදෙනවා. එවැනි සිදුවීම් ඉදිරියේ දී ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ.” යැයි ද කීය.


මෙම අවස්ථාවට අමීර් අලී, හසන් අලී, මුඛඡි රහුමාන් යන පාර්ලිමෙින්තු මන්ත්‍රීවරුන් ද, දේවස්ථානයේ දායක සභාවේ සභාපති මොහොමඩ් පසීම්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි යන මහත්වරුන් ද එක්ව සිටියහ.

නවතම පුවත්

''හෙට දකින රනිල්'' ප්‍රදර්ශනය අද සිට

17 August 2017
''හෙට දකින රනිල්'' ප්‍රදර්ශනය අද සිට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා...

ආරක්‍ෂක හමුදාව විසින් භාවිතා කරන ලද තවත් ඉඩම් කොටසක් නැවත රජයට සහ එහි මුල් හිමිකරුවන්ට

17 August 2017
ආරක්‍ෂක හමුදාව විසින් භාවිතා කරන ලද තවත් ඉඩම් කොටසක් නැවත රජයට සහ එහි මුල් හිමිකරුවන්ට

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය (කිලිනොච්චි හමුදා ජනපදය - Kilinochchi Cantonment...

පොලිතීන් තහනම පිළිබඳව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපතිතුමා පවසයි

17 August 2017
පොලිතීන් තහනම පිළිබඳව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපතිතුමා පවසයි

  පොලිතීන් සහ ප්ලාස්ටික් තහනම පිළිබඳව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීන්දුවේ...

“NSB i Saver” හඳුන්වාදීම ජනපති ප‍්‍රධානත්වයෙන්

17 August 2017
“NSB i Saver” හඳුන්වාදීම ජනපති ප‍්‍රධානත්වයෙන්

ශී‍්‍ර ලාංකික ජනතාවගේ ඉතිරිකිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සහ...

අමාත්‍ය මණ්ඩල තීරණ 2017.08.15

16 August 2017
අමාත්‍ය මණ්ඩල තීරණ 2017.08.15

2017.08.15 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත...

මැතිවරණ කල් දැමීමේ කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැහැ

16 August 2017
මැතිවරණ කල් දැමීමේ කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැහැ

පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ කිසිදු  යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්...

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව

16 August 2017
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව

  විෂය  -  කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව

ජාතික අධ්‍යාපන ග්‍රන්ථ නාමාවලියක් යටතේ පාසල් පුස්තකාලවලට ගුණාත්මක පොත් ලබාදීමේ වැඩපිළිවෙළක්

16 August 2017
ජාතික අධ්‍යාපන ග්‍රන්ථ නාමාවලියක් යටතේ පාසල් පුස්තකාලවලට ගුණාත්මක පොත් ලබාදීමේ වැඩපිළිවෙළක්

  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාවට...

බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දූත පිරිසක් ආරක්‍ෂක අමාත්‍යංශයේ

16 August 2017
බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දූත පිරිසක් ආරක්‍ෂක අමාත්‍යංශයේ

දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ (National...

කටුනායක ගුවන් තොටුපොළ නීතිවිරෝධීව සංචාරය කිරීම් නැවැත්වීමේ ශ්‍රීලංකන් මෙහෙයුම් සාර්ථක වේ

15 August 2017
කටුනායක ගුවන් තොටුපොළ නීතිවිරෝධීව සංචාරය කිරීම් නැවැත්වීමේ ශ්‍රීලංකන් මෙහෙයුම් සාර්ථක වේ

නීතිවිරෝධීව පුද්ගලයන් දේශ සීමා නීති උල්ලංඝණය කරමින්  විදේශ රටවල් වෙත...

නව විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන

15 August 2017
නව විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන

  නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තිලක් මාරපන මහතා අද...

ලොව විශාලත ම ගුවන් යානාව මෙරටට

15 August 2017
ලොව විශාලත ම ගුවන් යානාව මෙරටට

A-380 ගුවන් යානාව කටුනායක ධාවන පථයට ගොඩබැස්සවීම තුළින් ධාවන පථය...

ජනමාධ්‍ය ක්ෂේත්‍රයත් ප්‍රතිසංස්කරණය විය යුතුයි - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

15 August 2017
ජනමාධ්‍ය ක්ෂේත්‍රයත් ප්‍රතිසංස්කරණය විය යුතුයි - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

සියලු ක්ෂේත්‍රයන් ප්‍රතිසංස්කරණය වෙමින් පවතින් වර්තමාන සමාජයේ මාධ්‍ය ක්ෂේත්‍රයත් ප්‍රතිසංස්කරණයට...

රාජ්‍ය ඡායාරූප උළෙල - 2017 -19වනදා

15 August 2017
රාජ්‍ය ඡායාරූප උළෙල - 2017 -19වනදා

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු...

පෞද්ගලික ඔසුසල් හිමියන්ට සහන රැසක්

15 August 2017
පෞද්ගලික ඔසුසල් හිමියන්ට සහන රැසක්

පෞද්ගලික ඔසුසල් හිමියන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්...

බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය අද සිට

15 August 2017
බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය අද සිට

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහානගර හා...

අසමගිය තුරන් කර සාමය රජයන සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා යුහුසුළුව එක්විය යුතු බව ජනපති පවසයි

14 August 2017
අසමගිය තුරන් කර සාමය රජයන සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා යුහුසුළුව එක්විය යුතු බව ජනපති පවසයි

රටේ ආර්ථික, සමාජ හා ජනවාර්ගික සියලු ගැටලු සඳහා විසඳුම් තිබෙන්නේ...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo