අයඳුම්පත් කැඳවීමේ නිවේදනය
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, රජයේ ප්‍රවෘත්ති දෙපාතමේන්තුවේ විධායක සේවා ගණයේ නිෂ්පාදක (දෙපාර්තමේන්තුගත) තනතුර සඳහා බඳවා ගැනීම.
රජයේ ප්‍රවෘත්ති දෙපාතමේන්තුවේ විධායක සේවා ගණයේ නිෂ්පාදක (දෙපාර්තමේන්තුගත) තනතුරෙහි පවතින පුරප්පාඩු 01ක් පිරවීම සඳහා පහත සඳහන් සුදුසුකම්ලත් රාජ්‍ය සේවයේ නිරතව සිටින නිලධාරීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි අයඳුම්පත්‍ර කැඳවනු ලැබේ.