දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

Image

දිස්ත්‍රික් මාධ්‍ය සම්බන්ධිකරණ ඒකකය

දිස්ත්‍රික් මාධ්‍ය ඒකක 25 සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ දිස්ත්‍රික්ක 25 ක් පුරා දිස්ත්‍රික් මාධ්‍ය ඒකක ස්ථාපිත කර ඇත. එම දිස්ත්‍රික් මාධ්‍ය ඒකක ස්ථාපිත කිරීම 1999 දෙසැම්බර් මස 01වන දින සිදු කෙරිණ. මුල්ම දිස්ත්‍රික් ආරම්භයේදී ප්‍රවෘත්ති නිලධාරියෙකු පමණක් අනුයුක්ත කෙරුණ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකවල කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමේ අරමුණින් පසුකාලීනව රජයේ උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගනු ලැබූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සහකාරවරයෙකු සහ සංවර්ධන නිලධාරීවරයෙකු මෙම දිස්ත්‍රික් මාධ්‍ය ඒකක වලට අනුයුක්ත කරනු ලැබීය.

Image
දුරකතන

+94 11 253 759

ඊමේල්

dmunit1@gmail.com

වට්අප්

+94 71 279 8544

Facebook

JointUs