මෙම ඒකකය හඳුන්වාදෙන ලද්දේ 1984 වර්ෂයේ දී ය. ශ්‍රී ලංකාවේ සිටින දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් සඳහා රජය මගින් හැඳුනුම්පතක් නිකුත් කිරීම මේ ඒකකයේ කාර්යභාරය වෙයි. ශ්‍රී ලංකාවේ පිළිගත් මාධ්‍ය ආයතනවල ජනමාධ්‍යවේදීන්ට මේ සඳහා අවස්ථාව හිමිවෙයි. විදේශ රවටලින් පැමිණෙන මාධ්‍යවේදීන් සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය ඇති ව වීසා දින ගණනට අනුව තාවකාලික මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම සිදුකරයි.
+94 11 251 2555
media.accre@gmail.com

