ගිණුම් අංශය

Image

ගිණුම් අංශය

අරමුණ/ කාර්යයභාරය

මුල්‍ය කළමනාකරණය තුළින් උපරිම ඵලදායිතාවයක් සහතික කරමින් දෙපාර්තමේන්තුවේ සමස්ත ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කරගැනිමට අවශ්‍ය සහයෝගය ලබාදීම සිදු කරයි.

දුරකතන

+94 11 251 4759

ප්‍රධාන ගණකාධිකාරී

+94 11 250 2332

Image
ගණකාධිකාරී

+94 11 251 2053

ෆැක්ස්

+94 11 251 2053

ඊ මේල්

ගණකාධිකාරී: acc.gov.info@gmail.com
අංශය: acc.branch.info@gmail.com