ජන සන්නිවේදන ක්ෂ්‍රේතුයේ නව අත්හදා බැලීමක් ලෙස 1978 පෙබරවාරි මස 04 දින ආරම්භ කර ඇති අතර දෙස් විදෙස් තොරතුරු සංහල බසින් කියවීමේ අවස්ථාව පාඨකයාට සලසා දීම අරමුණ විය. එහි පරමාර්ථය ලාභ ලැබීම නොව දැනුවත් සමාජයක් ගොඩනැගීමෙන් රටේ සංවර්ධනයට ජනතා සහභාගිත්වය ලබා ගැනීමේ සමාජ වගකීම ඉටු කිරීම ප්‍රමුඛ වේ.
ළමා,තරුණ වැඩිහිටි වයස් භේදයකින් තොරව එහි පාඨක ප්‍රජාව නියෝජනය කරන අතර විශේෂයෙන් පාසල්, විශ්වවිද්‍යාල, ජාතික හා මහජන පුස්තකාල ඔස්සේ දෙසතිය පුවත් සඟරාව පරිශිලනයෙන් දැනුම විශාල පිරිසක්වෙත ගලා යාම මූල්‍ය ආයෝජනය ඉක්මවා සමාජ ආයෝජනය තහවුරු කරන සාධකයකි.
ලිපි සම්පාදනය, සංස්කරණය, පිටු සැකසුම, මුද්‍රණය, බෙදා හැරීම, මාධ්‍ය වැඩමුළු හා මාධ්‍ය සාකච්ඡා ආවරණය කිරීම මූලික කාර්යයන් වෙයි.
VisitUs
desathiya@dgi.gov.lk
JointUs
JointUs

