අද්‍යතන ලෝකයේ නවීත තාක්ෂණයත් සමඟ ඉදිරියට ගමන් කිරීමේදී ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා රටේ ජාතික හා සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව තොරතුරු සෘජුවම ජනතාව වෙත සන්නිවේදනය කිරීම සඳහා සක්‍රිය දායකවෙමින් දෙපාර්තමේන්තුවේ වෙබ් සහ සමාජ මාධ්‍ය ඡාලයට ඉහළ ගුණාත්මක මට්ටමින් ප්‍රවෘත්ති සම්පාදනය සිදු කරයි.
සමාජ මාධ්‍ය තුළ නිවැරදි විශ්වසනීය තොරතුරු සන්නිවේදනයේ අති විය හැකි රික්තකය පිරවීම තුළ පැය 24 පුරාම තොරතුරු යාවත්කාලීන කිරීම, සියලුම අමාත්‍යාංශවල හා රජයේ විශ්වසනීය නිල තොරතුරු කඩිනමින් ජනතාව වෙත සන්නිවේදනය කිරීම, ජනතාව සෘජුව ආමන්ත්‍රණය කරන වේදිකාවක් ලෙස කටයුතු කිරීම මෙම ඒකකයෙන් සිදු කරයි.
+94 11 251 2861
+94 11 251 2015
editor@news.lk
+94 74 241 4544
Subscribe Us
Like Us
Follow Us
Follow Us
Follow Us
Follow Us

