නවතම පුවත්
පාසල්වලට සිසුන් එවීමට දෙමව්පියන් අනියත බියක් ඇතිකරගත යුතු නෑ
බොහෝ කාලයක් තිස්සේ පාසල් විවෘත කිරීම සඳහා කටයුතු සූදානම් කෙරුණු බවත් පාසල්වලට සිසුන් එවීමට දෙමව්පියන් විසින් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්...
දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 40ක් වාර්තාවෙයි
දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 40ක් වාර්තාවෙයි.නිරෝධායනය වන ආශ්‍රිත හෝ කාර්යමණ්ඩලය19ක්:ආශ්‍රිත 21ක්:සමස්තය 2162ක්
මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයෙන් Portable ventilators යන්ත්‍ර 200 ක පරිත්‍යාගයක්.
ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට...
ආසන 107න් 79ක් පොහොට්ටුවට
ආසන 107න් 79ක් පොහොට්ටුවට
වන්නි දිස්ත්‍රික්කය- තැපැල් ඡන්ද ප්‍රතිඵල
වන්නි දිස්ත්‍රික්කය- තැපැල් ඡන්ද ප්‍රතිඵල
කාලීන සිදුවීම්
ආනයනික ආහාරවල අඩංගු හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස්
ආනයනික ආහාර වල අඩංගු හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් උපදෙස්
''සුරැකුමට පරිසරය" තේමාව කරගත් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහන ඇරඹේ
"සුරැකුමට පරිසරය" තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුණින් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්...
ජාතියට හුස්ම දෙන ජාතික රුක්රෝපණ නැකතට පැළ රෝපණය කෙරේ
ජාතියට හුස්ම දෙන ජාතික රුක්රෝපණ නැකතට පැළ රෝපණය කෙරේ
කොවිඩ්-19 ආසාදිත මරණ 07ක්
කොවිඩ්-19 ආසාදිත මරණ 07ක්
හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අදයි
හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අප්‍රේල් මස 17 වන අද දින පූර්ව භාග 07.16ට යෙදෙන සුභ මොහොතින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද...