නවතම පුවත්
ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පූර්ව පරීක්ෂණ අගෝස්තු 15
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ලබාගැනීමේ අවස්ථාව තවදුරටත් පුළුල් කරමින්, බඳවාගැනීමේ පූර්ව පරීක්ෂණ දැන් ආරම්භ කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා...
මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයන්ට ද අදාළයි - නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ...
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ
මහජනතාවට සහන සැපයීමේ අරමුණෙන් සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර ඇති බව නිවෙදනය කර තිබේ.
සුරේන්ද්‍ර වසන්ත ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් හැර අනෙක් සියල්ල අත්අඩංගුවට
රට තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධියේදී, සැකකරුවන් දෙදෙනෙකු හැර ඊට අදාළ අනෙකුත් සියලු දෙනා අත්අඩංගුවට ගෙන අවසන් බව , මහජන...
යුක්තිය මෙහෙයුමෙන් රුපියල් බිලියන 19ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට - මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්
යුක්තිය මෙහෙයුම යටතේ 2023 වර්ෂයේ දෙසැම්බර් මස 17 වැනිදා සිට මේ දක්වා රුපියල් බිලියන 19ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්...
කාලීන සිදුවීම්
ගත වූ පැය 24 කාලය තුළ මැතිවරණ පැමිණිලි සාරාංශය
ගත වූ පැය 24 කාලය තුළ (2024.09.06 ප.ව. 4.30 දක්වා) මැතිවරණ පැමිණිලි පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එම මාධ්‍ය නිවේදනය...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කරනවා
වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් මා මැතිවරණ කරන්නේ නැහැ.වත්මන් අභියෝගවලට මුහුණදීමේදී ආධ්‍යාත්මික මගපෙන්වීම සහතික කිරීමට සියලු ආගම් අතර අඛණ්ඩ සහයෝගිතාවයක් අවශ්‍යයි – ලංකා...
මත්පෙති 35470 ක තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 සැප්තැම්බර් මස 06 වන දින සවස් කාලයේ පුත්තලම, සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, ළදු කැළෑවක් තුළ සඟවා තිබූ මත්පෙති...
සාර්ව ආර්ථික සමුළුවේ සත්කාරකත්වයට මෙවරත් ශ්‍රී ලංකා මහ බැංකුව එක්වෙයි
පසුගිය 06 වන දින පැවැත්වූ සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව,ආසියානු සංවර්ධන බැංකු ආයතනය හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව පස්වන...
රුපියල් මිලියන 75 ක දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (06) මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය අසූ අටකට (188) අධික තොගයක්...
මාධ්‍ය නිවේදන
කැබිනට් තීරණ
-
September 3, 2024, 1:09 pm
කැබිනට් තීරණ දැනුම් දීම- 2024.09.03
2024.09.02 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ -
August 27, 2024, 1:04 pm
කැබිනට් තීරණ දැනුම් දීම - 2024.08.27
2024.08.26 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඔුණු තීරණ